5000 වගේ බැස්ස කාලේ ගත්තා කොයින් 2 12000 උනාම දෙකම වික්කා . දල ලාභ . සල්ලි වලින් ලංකාවේ කබාන එකක් හදනවා දැන් . මරු වැඩේ ඕයි . සල්ලි වලින් ප්ලේ කරන එක ලේසි . බිට් කොයින් වල පැටන් එක අල්ලගන්න ඕනේ සහ ඉවසීම සහ මාකට් පෙඩික්ශන් කියවන එක වැදගත් .
Sell කරපු platform එක මොකද්ද?
