negative feedback ekak damuthe?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මාර වැඩක්නේ යකෝ,. උන්ගේ අවුල් හදාගනියි කියල නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්න හැදුවම මේකේ උන්ගේ පඩුපුල් ආසනනේ රත් වෙන්නේ.


    බඩු ආවා බන්. නෙගටිව් දෙන්න ඕන කුරියර් එකට. සඳුදා දාපු එක අදයි ආවේ. දවල් වරුවම කෝල් කළා කුරියර් එකේ එකෙක් ආන්සර් කලේ නෑ.

    SQTIHbw.png

    ------ Post added on Oct 23, 2021 at 7:51 PM
    උබට stand එකත් නැද්ද හම්බුනේ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    කොහොමද ඇණ මිසිං වුණේ සීල්ඩ් පැක් මොනිටර් එකේ?
    ඒක තමා අවුල. අපි ඉස්සරහ වුනත් උන් පැකින් කැඩුවේ නෑ. ඇතුලට ගෙනිහිල්ලා මට චෙක් කරන්න එන්න කියල පෙන්නුවේ පවර් එක දීලා.

    උබට stand එකත් නැද්ද හම්බුනේ?
    ස්ටෑන්ඩ් එක හම්බුනා.
    ------ Post added on Oct 23, 2021 at 7:54 PM
     
    • Like
    Reactions: visalbro

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    උබ කලින් දවසකත් නිවාඩු දවසක කඩේ phone එක වැඩ කරේ නැ කියලත් නෙගටිව් review දෙන්න හැදුව නේද. :LOL:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    උබ කලින් දවසකත් නිවාඩු දවසක කඩේ phone එක වැඩ කරේ නැ කියලත් නෙගටිව් review දෙන්න හැදුව නේද. :LOL:
    නෑ බන්. ඒ ඇහුවේ වෙන නම්බරයක් තියෙනවද කියලා.

    එහෙනම් ඉතින් ආපහු රිටන් එකක්ම වෙන්ඩැ දීල තියෙන්නෙ
    එහෙම නැත්තන් උන් පාවිච්චි කර කර හිටපු එකක් දුන්නේ.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මාර වැඩක්නේ යකෝ,. උන්ගේ අවුල් හදාගනියි කියල නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්න හැදුවම මේකේ උන්ගේ පඩුපුල් ආසනනේ රත් වෙන්නේ.


    බඩු ආවා බන්. නෙගටිව් දෙන්න ඕන කුරියර් එකට. සඳුදා දාපු එක අදයි ආවේ. දවල් වරුවම කෝල් කළා කුරියර් එකේ එකෙක් ආන්සර් කලේ නෑ.

    SQTIHbw.png

    ------ Post added on Oct 23, 2021 at 7:51 PM


    Dan me thread eka dapu gamanma okath awada :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    Dan me thread eka dapu gamanma okath awada :ROFLMAO:
    ඒකනේ වැඩේ කියන්නේ මේකේ දාන්නම ඕන ඒකත් හම්බෙන්න.

    You have premature ejaculation. That's what I've seen.
    They were genuine and you wanted to give a bad review to them. Grow up.
    ok, bye.
     
    • Haha
    Reactions: Kevin_Fdo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ඒම අවුලක් නෑ වගේ උන්. මම උන්ගෙන් බිල්ඩ් එක කරගන්න ගිහින් ප්‍රොසෙසර් එක තිබ්බෙ නැති නිසා බාක්ලේස් එකෙන් කරගත්ත. වෙන උන් වගේ ඇද ඇද හිටියෙ නෑ කොටේශන් එවන්නත්. මම යන්නෙම නැතුව වැඩේ කරගන්න හිටියෙ ප්‍රොසෙසරේ තිබ්බ නන්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒක තමා දාන්න කලින් ඇහුවේ. ඇන දෙක නිසා one star දාන එක ගැන


    ඒ වෙලාවෙ ස්ටොක් තිබ්බේ ඒකෙ විතරනේ.
    එදා ඒක ඒ වෙලාවේ 33ට ගත්තේ නැත්තන් අද ගන්න වෙන ගාන මේ තියෙන්නේ.

    X4SqhkP.png

    ------ Post added on Oct 23, 2021 at 2:32 PM
    ehenam unta ganak yawapan. pawne. :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒක තමා අවුල. අපි ඉස්සරහ වුනත් උන් පැකින් කැඩුවේ නෑ. ඇතුලට ගෙනිහිල්ලා මට චෙක් කරන්න එන්න කියල පෙන්නුවේ පවර් එක දීලා.
    එහෙනම් වෙන කවුරුහරි එකෙක් අල්ලපු ගෙදර ඉන්න කෙල්ල ගැන හිත හිත අවසිහියෙන් ගැලපෙන්නෙ නැති කේබල් එකක් ගහලා රිටර්න් කරපු එකක් උඹට දෙන්න ඇති.
     
    • Haha
    Reactions: Heshan Daminda