DFCC online banking use karana aya kawuda inne.
langadi karapu upgrade eken umbalage account okkoma change welada?
langadi karapu upgrade eken umbalage account okkoma change welada?
2012 දි පාවිච්චි කලා හපෝ එපා වුනා. ඉතාම ප්‍රාථමිකයි ගල් යුගේ. අලුත් කලා කියලා email එනවා. ලොග් වෙන්න වත් හිතෙන්නේ නැ අර පරණ සයිට් එක මතක් වෙද්දි.DFCC online banking use karana aya kawuda inne.
langadi karapu upgrade eken umbalage account okkoma change welada?
Ow ban mala huttak wenne. Salary eka heta enne. Parana account number ekata. Eka loss wewida danne naOw account numbers පවා වෙනස් බං...
sirawata ban.ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි වගයක් දැම්මා සිකුරාදා. උංගේ මේන්ටෙනන්ස් එකක් යනවා කියලා සල්ලි ඇවේලබල් වෙන්න දවස් කීපයක් යනවා කිව්වා.
පකේ මේන්ටෙනන්ස්. කරන්න බැරි නං බැරි වැඩ නොකර ඉන්න ඕනේ වේසිගේ පුතාලා.
ඕකුංගෙං කාඩ් ගත්ත අපිටයි ගහන්න ඕනේ.
monawa unath ban, user ta kela wenna bane.un aluth system ekakata migrate wenawa ban
එක අවුලක් වෙන්නෙ නෑ. පරන එකවුන්ට් නම්බර් එක අලුත් එකට මැප් වෙලා තියෙන්නේ. මගෙ salary වැටුනාම ආපු එකේ එකවුන්ට් නම්බර් එක වෙනස් නිසා ඇහුවාම කිව්වේ. ඔනේ නම් ඔහොම දිගටම තියාගන්න පුලුවන්. නැත්නම් අලුත් එකට මාරු වෙන්න පුලුවන් කිව්වා.Ow ban mala huttak wenne. Salary eka heta enne. Parana account number ekata. Eka loss wewida danne na
ow ne. log weddi eka parata ahuwa kapanawawa kiyala. kiyada kiyala kiwwe naඑක අවුලක් වෙන්නෙ නෑ. පරන එකවුන්ට් නම්බර් එක අලුත් එකට මැප් වෙලා තියෙන්නේ. මගෙ salary වැටුනාම ආපු එකේ එකවුන්ට් නම්බර් එක වෙනස් නිසා ඇහුවාම කිව්වේ. ඔනේ නම් ඔහොම දිගටම තියාගන්න පුලුවන්. නැත්නම් අලුත් එකට මාරු වෙන්න පුලුවන් කිව්වා.
500ක් කපාගත්තා online banking. මුන්ගේ හොර වැඩ. සල්ලි කපනවා කියලා විතරයි කියන්නේ. ගාන කියද කියලා කලින් පෙන්නන්නේ නෑ. උන්ගේ tariff වල කොහෙවත් නෑ ඔය ගාන ගන්නවා කියලා. දැන් හැම අවුරුද්දේම 500 ගෙවන්න වෙයි. කලින් තිබ්බ එකම තිබුන නම් හොඳයි. එකේ මට නම් අවුලක් තිබුනේ නෑ.
මම ඇහුව. එතකොට කිව්ව පරණ number එකට connect කරලලු තියෙන්නෙ. එතකොට පරණ එකෙන් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව.Ow ban mala huttak wenne. Salary eka heta enne. Parana account number ekata. Eka loss wewida danne na
transaction history erase ne. mama me customer care katha karanawa. unuth lossමම ඇහුව. එතකොට කිව්ව පරණ number එකට connect කරලලු තියෙන්නෙ. එතකොට පරණ එකෙන් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව.![]()
සිරාවට මුන් sms alert වලට කියල ගානකුත් ගන්නවනේ. එත් sms එන්නෙ නෑනෙ..sirawata ban.
epa wela inne. transaction history okkoma erased
a madiwata transaction kalama sms eka enneth na dan
සාමාන්‍යයෙන් interest එක එහෙම හොඳයි අනිත් ගොඩක් බැංකු වලට සාපේක්ෂව... Customers ල අඩු නිසා වැඩ කරගන්න පෝලිමේ නෑ. Security එක හොඳයි dfcc එකේ shares boc එකටත් අයිති නිසා.DFCC bank ekak da ban
kauda iya bank eka use karanne?