DFCC online banking

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    DFCC online banking use karana aya kawuda inne.

    langadi karapu upgrade eken umbalage account okkoma change welada?
    2012 දි පාවිච්චි කලා හපෝ එපා වුනා. ඉතාම ප්‍රාථමිකයි ගල් යුගේ. අලුත් කලා කියලා email එනවා. ලොග් වෙන්න වත් හිතෙන්නේ නැ අර පරණ සයිට් එක මතක් වෙද්දි.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි වගයක් දැම්මා සිකුරාදා. උංගේ මේන්ටෙනන්ස් එකක් යනවා කියලා සල්ලි ඇවේලබල් වෙන්න දවස් කීපයක් යනවා කිව්වා.

    පකේ මේන්ටෙනන්ස්. කරන්න බැරි නං බැරි වැඩ නොකර ඉන්න ඕනේ වේසිගේ පුතාලා.

    ඕකුංගෙං කාඩ් ගත්ත අපිටයි ගහන්න ඕනේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle

    sirawata ban.
    epa wela inne. transaction history okkoma erased

    a madiwata transaction kalama sms eka enneth na dan
     
    • Like
    Reactions: Janithsl88

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    un aluth system ekakata migrate wenawa ban
    monawa unath ban, user ta kela wenna bane.
    kalin notify karanna ona account numbers change karanawa nam. ape consent eka ganna ona
    transaction history eka empty. aluthen karana ewa witharayi pennanne.
    aluth site eka patta slow, transaction eka kalama, transaction complete page ekata awilla hang wela, ita passe auto log out wela yanawa

    transaction history search karanna giyama error code enawa

    kalin thibba gal yuge wage system eka patta ban aluth ekata sapekshawa
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Ow ban mala huttak wenne. Salary eka heta enne. Parana account number ekata. Eka loss wewida danne na
    එක අවුලක් වෙන්නෙ නෑ. පරන එකවුන්ට් නම්බර් එක අලුත් එකට මැප් වෙලා තියෙන්නේ. මගෙ salary වැටුනාම ආපු එකේ එකවුන්ට් නම්බර් එක වෙනස් නිසා ඇහුවාම කිව්වේ. ඔනේ නම් ඔහොම දිගටම තියාගන්න පුලුවන්. නැත්නම් අලුත් එකට මාරු වෙන්න පුලුවන් කිව්වා.

    500ක් කපාගත්තා online banking. මුන්ගේ හොර වැඩ. සල්ලි කපනවා කියලා විතරයි කියන්නේ. ගාන කියද කියලා කලින් පෙන්නන්නේ නෑ. උන්ගේ tariff වල කොහෙවත් නෑ ඔය ගාන ගන්නවා කියලා. දැන් හැම අවුරුද්දේම 500 ගෙවන්න වෙයි. කලින් තිබ්බ එකම තිබුන නම් හොඳයි. එකේ මට නම් අවුලක් තිබුනේ නෑ.
     
    ow ne. log weddi eka parata ahuwa kapanawawa kiyala. kiyada kiyala kiwwe na
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Ow ban mala huttak wenne. Salary eka heta enne. Parana account number ekata. Eka loss wewida danne na
    මම ඇහුව. එතකොට කිව්ව පරණ number එකට connect කරලලු තියෙන්නෙ. එතකොට පරණ එකෙන් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව. 👍
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    මම ඇහුව. එතකොට කිව්ව පරණ number එකට connect කරලලු තියෙන්නෙ. එතකොට පරණ එකෙන් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව. 👍
    transaction history erase ne. mama me customer care katha karanawa. unuth loss
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    sirawata ban.
    epa wela inne. transaction history okkoma erased

    a madiwata transaction kalama sms eka enneth na dan
    සිරාවට මුන් sms alert වලට කියල ගානකුත් ගන්නවනේ. එත් sms එන්නෙ නෑනෙ.. 😮
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    ochchara banks tiyeddi DFCC toragatte ai? mn hitanne okata wadiya government PB BOCth hodai
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    DFCC bank ekak da ban
    kauda iya bank eka use karanne?
    සාමාන්‍යයෙන් interest එක එහෙම හොඳයි අනිත් ගොඩක් බැංකු වලට සාපේක්ෂව... Customers ල අඩු නිසා වැඩ කරගන්න පෝලිමේ නෑ. Security එක හොඳයි dfcc එකේ shares boc එකටත් අයිති නිසා.