Astronomy Megathread 🌌🔭

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,361
    113

    How NASA Built The Most Complex Mirror In History...

    The James Webb Space Telescope will be launched on 18 December 2021. It’s the biggest and the most complex space telescope built to date and is the successor of the Hubble Space Telescope.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,863
    152,603
    113
    ඇමරිකාවේ, ලුසියානා ප්‍රාන්ත සරසවියේ තාරකා විද්යාඥ "Tabetha Boyajian" ඇතුලු තාරකා විද්යාඥන් පීරිසක් විසින් ප්‍රථම වරට නිරීක්ෂණයට හසු කරගත් KIC 846285 නම් තාරකාව නැතහොත් "ටැබීගේ තාරකාව" (Tabby's star) නමින් හදුන්වන තාරකාවේ තිබෙන විශේෂත්වය වන්නේ අනෙක් තාරකාවලට වඩා තමාගේ දීප්තිය දීර්ඝ කාලකට අවම කරගැනීමට ඇති හැකියාවයි. එනම් ඇතැම් අවස්ථාවන්හීදී තම ආලෝකය 22% පමණ ප්‍රමාණයකින් අවම කරගැනීමට ඇති හැකියාවයි. මේ අභිරහස් තාරකාව සොයාගත් මුල්කාලයේදී ඇතැමුන් සැක කළේ මෙය විශ්වයේ ජීවත් වන දියුණු ජීවීන් කොට්ඨාසයක් විසින් තනන ලද අති දැවැන්ත ඉදිකිර්‍රිමක් (megastructure) විය හැකි බවයි. නමුත් තාරකා විද්යාඥන් විසින් සිදුකරන ලද මෑතකාලීන ගවේශනයන්ගෙන් මේ සිදුවීමට හේතු ලෙස තාරකාව වටා නිර්මාණය වී ඇති අසාමාන්‍ය දූවිලි වළල්ලක් මේ දීප්තිය අඩු වැඩි වීමට හේතු වී ඇති බවයි සොයාගෙන තිබේ.


    pia22081_opt.0.jpg







     

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    තාරකා විද්‍යාවට ආස එවුන් වරෙල්ලා. තාරකා ගැන, ග්‍රහලෝක ගැන, අභ්‍යාවකාශ පුවත් ගැන, තාරකා විද්‍යාවට සම්බන්ධ පොත් පත්, තාරකා විද්‍යා ගැටලු ගැන අපි මේකෙ කතා කරමු. 😎

    View attachment 148507View attachment 148508
    https://www.wasanabookpublishers.lk/author-book/amal-udawaththa/
     
    • Like
    Reactions: Stimulus mind

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඒ කියන්නෙ මචං අපේ ඉර සහ ඈතින් තියෙන අනිත් ඉරවල් අතර දුර වැඩි වෙනවද කාලයත් එක්ක? එහෙම වෙන්නෙ නැහැ නේද හැබැයි?
    "ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක්" කියල අදහස් කරේ මොකද්ද?

    තරු අතර තියෙන දුර වෙනස් වෙනව කාලයත් එක්ක. උදාහරණයක් විදියට අදින් වසර මිලියන 1.4 ට පස්සෙ Gliese 710 කියල හඳුන්වන තරුව ආලෝක වර්ෂයක් තරම් අපේ සූර්යයාට ආසන්න වෙනවා. එතකොට Oort ධූමකේතු වලාව කැලඹිලා වල්ගාතරුවකින් පෘථිවියේ ජීවය විනාශ වෙන්න පුළුවන්. දැන් සූර්යයාට ළඟම තරුව වන Proxima Centauri හැමදාම සූර්යයාට ළඟම තරුව ලෙස පවතින්නෙ නෑ.

    "ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක්" කියල අදහස් කරේ මොකද්ද?

    මන්දාකිණි දෙකක්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    තරු අතර තියෙන දුර වෙනස් වෙනව කාලයත් එක්ක. උදාහරණයක් විදියට අදින් වසර මිලියන 1.4 ට පස්සෙ Gliese 710 කියල හඳුන්වන තරුව ආලෝක වර්ෂයක් තරම් අපේ සූර්යයාට ආසන්න වෙනවා. එතකොට Oort ධූමකේතු වලාව කැලඹිලා වල්ගාතරුවකින් පෘථිවියේ ජීවය විනාශ වෙන්න පුළුවන්. දැන් සූර්යයාට ළඟම තරුව වන Proxima Centauri හැමදාම සූර්යයාට ළඟම තරුව ලෙස පවතින්නෙ නෑ.

    "ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක්" කියල අදහස් කරේ මොකද්ද?

    මන්දාකිණි දෙකක්

    එල :cool:
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඇපොෆිස්. මේක 2029 දී පොලොවෙ ගෑවී නොගෑවී යනවා. 2035 දී පොලොවේ වදිනවා.


    The Sentry Risk Table assessed Apophis as having a 6.7-in-a-million (1-in-150,000) chance of impacting Earth in 2068, and a 9-in-a-million (1-in-110,000) cumulative chance of impacting Earth by 2105.

    Source: Wikipedia
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads