mechara kalekata "ayojakayanta kanata gahala elawala, apayojakanata mal maala dala piligaththu nisa thama mehema wela thiyenne"හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
mechara kalekata "ayojakayanta kanata gahala elawala, apayojakanata mal maala dala piligaththu nisa thama mehema wela thiyenne"
I dont think any investor would love to invest on toilets?ඔය සල්ලි වලින් හම්බන්තොට දරුවන්ගේ වැසිකිළි ගැටළුව පානිය ජල ගැටලුව විසදන්න බැරිද.
කාර් රේස් පදින එක ද වැදගත්. හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
thanks agent hichchiagent patta wadanak
kanata gahana eka waradi na but kanata gahanne katada kiyana ekai awula.කනට ගහන එක වැරදිද
ඒක කොන්ද පිළිබද ප්රශ්නයක්
අපි පිට රටවලට ගිහින් අපේ නැති බැරි කම්කියලා සල්ලි ඉල්ලගන්න බැරිදI dont think any investor would love to invest on toilets?![]()
මේ වචන ටිකෙන් උබේ බුද්ධි මට්ටම පැහැදිලියි බං.ඔය සල්ලි වලින් හම්බන්තොට දරුවන්ගේ වැසිකිළි ගැටළුව පානිය ජල ගැටලුව විසදන්න බැරිද.
කාර් රේස් පදින එක ද වැදගත්. හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
ඉතිං බූරුවෝ මේ මොන කුණුහරුප ආයෝජනද. කවුද රේස් පදින්න ඉල්ලුවේ. ලංකාවේ මොන කාළෙද රේස් පැදලා තියෙන්නේමේ වචන ටිකෙන් උබේ බුද්ධි මට්ටම පැහැදිලියි බං.
උම පැතුම් කර්නර් නග්ගන්න ආපු එකෙක් නම් වෙන්න බෑ. මොකද උඹ උගේ ඡන්ද කැඩිල්ල කරන ජෙප්පෙක්ද කොහෙද
මචන් ඩුබායි වල කාන්තාරෙ මැද්දෙ තඩි ට්රැක් ගහද්දි උඹල හිටිය නම් ජීවිතේට වෙන්නෙ නෑ. ඒවයෙ ඔටුවොද පදින්නෙ අහයි.ඉතිං බූරුවෝ මේ මොන කුණුහරුප ආයෝජනද. කවුද රේස් පදින්න ඉල්ලුවේ. ලංකාවේ මොන කාළෙද රේස් පැදලා තියෙන්නේ
Me wage gobbayonta oka terenne na ban. Un hithanne owa waradi kiyala. Me wage gon buruwek palakayek unoth iwarai gota ta hapan wei, weradda thiyenne oyawage track hadana ewa neme ewa hari thana saha gasa kam nathiwa hora kana eken. Umba ahala thiyanawada feasibility study Kiyala eka hariyata nokara private agenda walata karapuwahama project fail wenne. Lat hadala $ enne na lankawata.මචන් ඩුබායි වල කාන්තාරෙ මැද්දෙ තඩි ට්රැක් ගහද්දි උඹල හිටිය නම් ජීවිතේට වෙන්නෙ නෑ. ඒවයෙ ඔටුවොද පදින්නෙ අහයි.
ලෝකෙ වටෙන්ම තරග කාරයො එනවා. ලෝකෙ ලොකුම වාහන නිපදන සමාගම් ඒ තරග කාරයන්ට ස්පොන්සර් කරනවා. මොකද උන්ගෙ වාහනයක ගිහින් පැරදුනාම ඒ කොම්පැනි වලට හොද නෑ. තරග කාරයො විතරක් එන්නෙ නෑනෙ. උන් එන්නෙ 100 ක විතර කණ්ඩායම්. ඉන්ජිනේරුවො, මිකැනික්ලා , පවුලෙ උන් වගේ. උන්ට ඉන්න හොටෙල් අරන් එන්නෙ නෑනේ. මෙහේ ඒවයි සති ගනන් මාස ගණන් ඉන්නවා.
බලන්න එන්නෙ පට්ටම සල්ලි තියන උන්. උනුත් දවස් ගනන් ඉන්නවා. රටකට නියම ආයෝජන තමයි මේවා. විදේශ වලින් පූර්ණ ආයෝජනය. අපේ ඉඩම විතරයි. ඒකටත් උන් ගෙවනවා.
ඔයාගේ කතාවට පදනමක් තියනවාමචන් ඩුබායි වල කාන්තාරෙ මැද්දෙ තඩි ට්රැක් ගහද්දි උඹල හිටිය නම් ජීවිතේට වෙන්නෙ නෑ. ඒවයෙ ඔටුවොද පදින්නෙ අහයි.
ලෝකෙ වටෙන්ම තරග කාරයො එනවා. ලෝකෙ ලොකුම වාහන නිපදන සමාගම් ඒ තරග කාරයන්ට ස්පොන්සර් කරනවා. මොකද උන්ගෙ වාහනයක ගිහින් පැරදුනාම ඒ කොම්පැනි වලට හොද නෑ. තරග කාරයො විතරක් එන්නෙ නෑනෙ. උන් එන්නෙ 100 ක විතර කණ්ඩායම්. ඉන්ජිනේරුවො, මිකැනික්ලා , පවුලෙ උන් වගේ. උන්ට ඉන්න හොටෙල් අරන් එන්නෙ නෑනේ. මෙහේ ඒවයි සති ගනන් මාස ගණන් ඉන්නවා.
බලන්න එන්නෙ පට්ටම සල්ලි තියන උන්. උනුත් දවස් ගනන් ඉන්නවා. රටකට නියම ආයෝජන තමයි මේවා. විදේශ වලින් පූර්ණ ආයෝජනය. අපේ ඉඩම විතරයි. ඒකටත් උන් ගෙවනවා.
තොට කල්පනා වෙන්නෙ පැතුම් පෙන්නන electric aircraft නේ.ඔයාගේ කතාවට පදනමක් තියනවා
මට ඒ ගැන කල්පනා උනේ නෑ