මෙවන් අපරාධ තවත් ඉවසිය යුතුද

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කලිනුත් ඔහොම බයිලා ටිකක් කියුවා 2015ට කලින්. බේබිලාට ලැම්බෝගිනි අපිට බඩගිනි කියලා. එක හින්දා ඕකත් ඔය වගේ කෙප්ප වලට අහුවෙන්න හොද නැහැ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය සල්ලි වලින් හම්බන්තොට දරුවන්ගේ වැසිකිළි ගැටළුව පානිය ජල ගැටලුව විසදන්න බැරිද.
    කාර් රේස් පදින එක ද වැදගත්. හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
    mechara kalekata "ayojakayanta kanata gahala elawala, apayojakanata mal maala dala piligaththu nisa thama mehema wela thiyenne"
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් සැප ද……?
    කියලා අහන්න තිබ්බා බෛ යාලුවෙක් හිටියනම්. දැන් එකෙක් වත් හොයාගන්න නෑ නේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කනට ගහන එක වැරදිද
    ඒක කොන්ද පිළිබද ප්‍රශ්නයක්
     
    • Haha
    Reactions: tha123

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    ඔය සල්ලි වලින් හම්බන්තොට දරුවන්ගේ වැසිකිළි ගැටළුව පානිය ජල ගැටලුව විසදන්න බැරිද.
    කාර් රේස් පදින එක ද වැදගත්. හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
    I dont think any investor would love to invest on toilets? 🙄
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    agent patta wadanak
    thanks agent hichchi 👮‍♂️
    කනට ගහන එක වැරදිද
    ඒක කොන්ද පිළිබද ප්‍රශ්නයක්
    kanata gahana eka waradi na but kanata gahanne katada kiyana ekai awula.
    ara dan uba kiwwa wage api mechchara kalekata kale ayojakayanta kanata gahala elawala, naya aragena ewain ratin kaka hitiya.
    danwath ayojakayonwa meheta genna puluwan widiyata hadanna one but ehema wei kiyala pena maneka na
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ඔය සල්ලි වලින් හම්බන්තොට දරුවන්ගේ වැසිකිළි ගැටළුව පානිය ජල ගැටලුව විසදන්න බැරිද.
    කාර් රේස් පදින එක ද වැදගත්. හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
    මේ වචන ටිකෙන් උබේ බුද්ධි මට්ටම පැහැදිලියි බං.
    උම පැතුම් කර්නර් නග්ගන්න ආපු එකෙක් නම් වෙන්න බෑ. මොකද උඹ උගේ ඡන්ද කැඩිල්ල කරන ජෙප්පෙක්ද කොහෙද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපි පිට රටවලට ගිහින් අපේ නැති බැරි කම්කියලා සල්ලි ඉල්ලගන්න බැරිද
    Vo3KzmEMY4tkdrBwVMr3dRqiIKgcumHjv4--80jOIA7x6GTQ8hpkkahP_S7uSFrJXL6dUS7CxT6V265lJGD8kNC5eaQdy1CBq3PgAJDJ1UTAE3z9Mr9ZPVc9ItM
    feef9513eb50f526c1bceb006891733c.gif
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වචන ටිකෙන් උබේ බුද්ධි මට්ටම පැහැදිලියි බං.
    උම පැතුම් කර්නර් නග්ගන්න ආපු එකෙක් නම් වෙන්න බෑ. මොකද උඹ උගේ ඡන්ද කැඩිල්ල කරන ජෙප්පෙක්ද කොහෙද
    ඉතිං බූරුවෝ මේ මොන කුණුහරුප ආයෝජනද. කවුද රේස් පදින්න ඉල්ලුවේ. ලංකාවේ මොන කාළෙද රේස් පැදලා තියෙන්නේ
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ඉතිං බූරුවෝ මේ මොන කුණුහරුප ආයෝජනද. කවුද රේස් පදින්න ඉල්ලුවේ. ලංකාවේ මොන කාළෙද රේස් පැදලා තියෙන්නේ
    මචන් ඩුබායි වල කාන්තාරෙ මැද්දෙ තඩි ට්‍රැක් ගහද්දි උඹල හිටිය නම් ජීවිතේට වෙන්නෙ නෑ. ඒවයෙ ඔටුවොද පදින්නෙ අහයි.
    ලෝකෙ වටෙන්ම තරග කාරයො එනවා. ලෝකෙ ලොකුම වාහන නිපදන සමාගම් ඒ තරග කාරයන්ට ස්පොන්සර් කරනවා. මොකද උන්ගෙ වාහනයක ගිහින් පැරදුනාම ඒ කොම්පැනි වලට හොද නෑ. තරග කාරයො විතරක් එන්නෙ නෑනෙ. උන් එන්නෙ 100 ක විතර කණ්ඩායම්. ඉන්ජිනේරුවො, මිකැනික්ලා , පවුලෙ උන් වගේ. උන්ට ඉන්න හොටෙල් අරන් එන්නෙ නෑනේ. මෙහේ ඒවයි සති ගනන් මාස ගණන් ඉන්නවා.

    බලන්න එන්නෙ පට්ටම සල්ලි තියන උන්. උනුත් දවස් ගනන් ඉන්නවා. රටකට නියම ආයෝජන තමයි මේවා. විදේශ වලින් පූර්ණ ආයෝජනය. අපේ ඉඩම විතරයි. ඒකටත් උන් ගෙවනවා.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    Me wage gobbayonta oka terenne na ban. Un hithanne owa waradi kiyala. Me wage gon buruwek palakayek unoth iwarai gota ta hapan wei, weradda thiyenne oyawage track hadana ewa neme ewa hari thana saha gasa kam nathiwa hora kana eken. Umba ahala thiyanawada feasibility study Kiyala eka hariyata nokara private agenda walata karapuwahama project fail wenne. Lat hadala $ enne na lankawata.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මචන් ඩුබායි වල කාන්තාරෙ මැද්දෙ තඩි ට්‍රැක් ගහද්දි උඹල හිටිය නම් ජීවිතේට වෙන්නෙ නෑ. ඒවයෙ ඔටුවොද පදින්නෙ අහයි.
    ලෝකෙ වටෙන්ම තරග කාරයො එනවා. ලෝකෙ ලොකුම වාහන නිපදන සමාගම් ඒ තරග කාරයන්ට ස්පොන්සර් කරනවා. මොකද උන්ගෙ වාහනයක ගිහින් පැරදුනාම ඒ කොම්පැනි වලට හොද නෑ. තරග කාරයො විතරක් එන්නෙ නෑනෙ. උන් එන්නෙ 100 ක විතර කණ්ඩායම්. ඉන්ජිනේරුවො, මිකැනික්ලා , පවුලෙ උන් වගේ. උන්ට ඉන්න හොටෙල් අරන් එන්නෙ නෑනේ. මෙහේ ඒවයි සති ගනන් මාස ගණන් ඉන්නවා.

    බලන්න එන්නෙ පට්ටම සල්ලි තියන උන්. උනුත් දවස් ගනන් ඉන්නවා. රටකට නියම ආයෝජන තමයි මේවා. විදේශ වලින් පූර්ණ ආයෝජනය. අපේ ඉඩම විතරයි. ඒකටත් උන් ගෙවනවා.
    ඔයාගේ කතාවට පදනමක් තියනවා
    මට ඒ ගැන කල්පනා උනේ නෑ
     
    • Like
    Reactions: wpmanoj

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    ඔයාගේ කතාවට පදනමක් තියනවා
    මට ඒ ගැන කල්පනා උනේ නෑ
    තොට කල්පනා වෙන්නෙ පැතුම් පෙන්නන electric aircraft නේ.
    ඔහේ එකෙක් ගෙ පස්සේ දුවනවා. මොලේ නෑ..
    Practical knowledge නෑ