බඩේ බත් නැතත් මුන්ගේ වහල්භාවේ නම් නැතිවෙන්නේ නෑ. නෙදකින්.. 
මෙකි කියල තියෙන්නේ හෙට චන්දයක් තිබ්බත් ගෝටාට දෙනවා කියලනේ හෙට සජියා එක්ක ඉල්ලුවොත් දෙනවා කියල නෙමෙයිනේ. අනික කියල තියෙන්නේ බඩ ගැන හිතන්නෙත් නෑ කියල.ජනාධිපතිකමට නම් සජිත්ට වඩා හොඳයි තමා හෙට චන්දයක් තිබ්බත්![]()
මෙකි කියල තියෙන්නේ හෙට චන්දයක් තිබ්බත් ගෝටාට දෙනවා කියලනේ හෙට සජියා එක්ක ඉල්ලුවොත් දෙනවා කියල නෙමෙයිනේ. අනික කියල තියෙන්නේ බඩ ගැන හිතන්නෙත් නෑ කියල.