🏏🙂 Cricket Quiz 🙂🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,917
    152,768
    113
    1088597.jpg



    ගත්ත ලකුණු ගාණත් දාගෙන යමු. මං නම් 4/10 යි. :baffled:

    espncricinfo quiz
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,917
    152,768
    113
    3යි,

    3න්, 2ක් කණා...1ක් හොඳටම දැනගෙන...

    දැනගෙන උත්තර දීපු එක මොකක්ද කියමු බලන්න....😂😂
    අෆ්‍රිඩි බෝලෙ හපපු එකයි, අපේ වහු පැටව් තුන්දෙනා කරපු වැඩෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    Three players in Sri Lanka 😁
    යූ ආද විනර්.....

    ඇස්වහා වදියි කියලයි කිව්වේ නැත්තේ. නැතුව ලකුණු බින්දුවක් හින්දා නෙවෙයි ඔන්න............ 😬
    මොක නොකීවත් 9වෙනි ප්‍රශ්නෙට උත්තර නොදුන්නනං බූවල්ලෙන් ගහන්න ඕනෙ....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka


    මොක නොකීවත් 9වෙනි ප්‍රශ්නෙට උත්තර නොදුන්නනං බූවල්ලෙන් ගහන්න ඕනෙ....
    මේක ගැන දාපු ත්‍රෙඩ් එකක් කිරියේ බම්ප් කරලත් තියනවා. ශිහ් .....:cautious:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    මොක නොකීවත් 9වෙනි ප්‍රශ්නෙට උත්තර නොදුන්නනං බූවල්ලෙන් ගහන්න ඕනෙ....
    මල මගුලයි හොඳ වෙලාවට අපේ අක්කා කිරියේ නැත්තේ. හිටියනම් ඔය ප්‍රස්න වලට උත්තර ටොකු ඇන කියලා දීලා ආයේ test එක කරන්න කියයි. මල වදයක් බන් මේක......🥵