🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    az-1560143950.jpg

    308297.6.jpg


    මේ කැලියෝ දෙන්න මොනවා කරයිද.ස්ටාර්ක් ට වැඩ ජෝෂ් කාරයා ලකුණු අඩුවෙන් කරයි

    ජෝෂ් තමයි හොදටම් කරේ IPL එකේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෝනර් , ෆින්ච් ඖට් ඔෆ් ෆෝම් බන්. ස්ටාර්ක් කාරය උනත් ඉන්ජරි එකකින් පස්සේ ඇවිත් ඉන්නේ. SA අඩු ලකුණු මැච් එකෙත් වැඩියෙන්ම ගැහුවේ ඌට. උගෙන් KJP නම් බේරිලා ඉන්න ඕනේ. ඕකගේ යෝකර් එකට මතක විදියට දෙතුන් පාරක් ම පොලු ගිහින් තියනව ඌ.
    maxwell කාරය අපිට ගහල තියනව. හැබැයි ඒ ගහල තියෙන්නේ උන් හොදට ගහගෙන ආපු මැච් වල. මුලින්ම ස්පින් එකෙන් විකට් ටිකක් යවා ගත්ත නම් ඌත් නිකන්ම යනවා. Cummins හොදට දායි .
    ඕවා වැඩක් නෑ. අපිට අනාවැකියක් කියපන්.
     
    • Haha
    Reactions: dilann

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ada warner wa ikmanata out karaganna ona.

    smith 50+ gahuwoth api dinanawa :P anith katawath settle wenna denna hoda naa.

    maxwell gen thama berenna ona
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    අද මැච් එක ගැන කට්ටිය කතාකරනවා වැඩි වගේ.
    කලින් ඒවා වැඩිය කතාබහට ලක් නොවීම දිනලා දාගත්ත

    ඒ කියන්නේ අද කතාව වැඩිවෙලාම කෙල වෙයිද
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අද මැච් එක ගැන කට්ටිය කතාකරනවා වැඩි වගේ.
    කලින් ඒවා වැඩිය කතාබහට ලක් නොවීම දිනලා දාගත්ත

    ඒ කියන්නේ අද කතාව වැඩිවෙලාම කෙල වෙයිද


    Dinaagena enakota kello balanawa wadiinee fb eke posts daanna lol

    ada warner wa ikmanata out karaganna ona.

    smith 50+ gahuwoth api dinanawa :P anith katawath settle wenna denna hoda naa.

    maxwell gen thama berenna ona

    Maxwell ada < 20
    ------ Post added on Oct 28, 2021 at 2:56 PM
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    ඔසී බැටාලා වැඩි ෆෝම් එකක නෑ. පේන විදියට ස්ටාර්ක්ගේ බෝල් දැන් අනික් ප්ලේයර්ස්ලාට හොදට ප්‍රෙඩික්ට් කරන්ඩ පුලුවන් වගේ. චාන්ස් එකක් නම් තියෙනවා. අපේ උන්ගේ කිසිම කන්සිස්ටන්සි එකක් නැති එකනේ වැඩේ. හොදටම කරන්ඩ තිබ්බ නැත්තම්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    පොඩි අනාවැකියක් .....ඔසීලා මුලින් ගහලා 140 ටාගට් එකක් දුන්නත් අපිට අමාරු වෙනවා. කොහොමත් ඊට වැඩිය උන් ගහනවා. අපේ උන්ට ටාගට් එහෙකට යන්න උන් එක්ක කොහොමත් අමාරුයි. අපි මුලින් ගැහුවොත් චාන්ස් එකක් තියනවා. මූසල කතාවක් නෙවෙයි. අපේ උන් දිනන එක තමයි අපිට තියන එකම විනෝදේ මහත්තයෝ. 🤗 😊
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,930
    13,993
    113
    ලිකුවක් ගෙන යමන්කෝ බලන්න,දැන්ම ඕන නැ.පටන් ගත්තම දාන්න