පයි කැණීම

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    pi-newsr.jpg
    Pi-Exchange.jpg
    FB_IMG_1606274967230.jpg
    images-5.jpg

    Mobile Crypto Mining වලට ආපු හොදම coin එක වෙන පයි coin එක ගැන තමා අපි අද හොයල බලන්නේ. මේක develop කරල තියෙන්නේ Stanford university එකේ PHD graduates ල සෙට් එකක්. මේ system එකේ හොදම වාසිය තාම Mobile එකේ Battery බහින්නේ නැතුව FREE coin mine කරගන්න හැකිවීම. දැනට මේකේ user base එක 25M+ ඉන්නවා. 100M උන ගමන් මේකේ mining ස්පීඩ් එක සැහෙන දුරට අඩු කරන්න තමා ඉන්නේ. Google එකේ "PI coin price predication" කියල search කරලා බලන්න, 2024 වෙද්දී මේ coin එකක් 70$ විතර අගයක් ගන්නවා කියල තම කියන්නේ. අපි දැන්ම ස්ටාර්ට් කරලා coins 1000 mine කරගත්තොත් ඉස්සරහට හොද ඉන්වෙස්ට්මෙන්ට් එකක් වෙනවා. මතකනේ bitcoin එක සත ගණන් වලට තිබ්බ කාලයක් තිබ්බ, මේ coin එකෙත් මුලික අවදිය තාම මේ. අපිට කරන්න තියෙන්නේ app එක download කරලා Register වෙලා mine කරන එක ස්ටාර්ට් කරන්න විතරයි. මේකේ තියන තව විශේෂත්වයක් තමා ඔයා කාව හරි network එකට refer කලොත් ඔයාගේ mining ස්පීඩ් එක වැඩි වෙනවා, ඒ වගේම refer යටතේ register වෙන ඔයාලගෙත් mining ස්පීඩ් එක double වෙනව. ඉතින් නෙට්වොර්ක් එකේ mining ස්පීඩ් එක අඩු කරන්න කලින් ඔයගොල්ලොත් මේක දාගන්න, Google Play store එකට ගිහින් "PI Network" කියන app එක Download කරගන්න referral කරේ කවද කියන තැන මගේ ID එක දාන්න (DeMiThA) එතකොට මගේ mining ස්පීඩ් එක වගේම ඔයාලගේ මිනින්ග් ස්පීඩ් එකත් double වෙනවා.
    මේක අපි දවසට එකපාරක් open කරලා mine කියන එක දෙන්න ඕන, එතකොට තමා coin mine වෙන්නේ, ප්‍රමාද නොවී ඔයගොල්ලොත් මේක දාගන්න. මතක ඇතුව Refer කියන තැනට මගේ ID එක දෙන්න (DeMiThA) එක මට උදව්වක් වගේම ඔයාලගෙත් coin Mine වෙන ස්පීඩ් එක double වෙනවා.
    එහෙනං හැමෝටම බුදු සරණයි,දෙවි පිහිටයි.

    (අනිත් අය උදව්වක් විදිහට Bump එකක් ගෙන යන්න)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ මයිනින් කතාව තේරෙන්නේ නෑ..........
    මයිනින් වලට සල්ලි දෙන්න ඒගොල්ලන්ට තියන වාසිය මොකද්ද.....
    අපි ඇප් එක දාගත්තාම ඒගොල්ලන්ට වෙන වාසිය මොකද්ද. නිකන් මොකුත් දෙන්නේ නෑ නේ මිනිස්සු.
     
    Silape

    Active member
  • Oct 26, 2021
    94
    87
    28
    මේ මයිනින් කතාව තේරෙන්නේ නෑ..........
    මයිනින් වලට සල්ලි දෙන්න ඒගොල්ලන්ට තියන වාසිය මොකද්ද.....
    අපි ඇප් එක දාගත්තාම ඒගොල්ලන්ට වෙන වාසිය මොකද්ද. නිකන් මොකුත් දෙන්නේ නෑ නේ මිනිස්සු.
    මටත් තේරෙන්නෙ නෑ
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මේ මයිනින් කතාව තේරෙන්නේ නෑ..........
    මයිනින් වලට සල්ලි දෙන්න ඒගොල්ලන්ට තියන වාසිය මොකද්ද.....
    අපි ඇප් එක දාගත්තාම ඒගොල්ලන්ට වෙන වාසිය මොකද්ද. නිකන් මොකුත් දෙන්නේ නෑ නේ මිනිස්සු.
    මචන් Youtube එකේ search කරහන් "How Crypto currency works" කියල
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ මයිනින් කතාව තේරෙන්නේ නෑ..........
    මයිනින් වලට සල්ලි දෙන්න ඒගොල්ලන්ට තියන වාසිය මොකද්ද.....
    අපි ඇප් එක දාගත්තාම ඒගොල්ලන්ට වෙන වාසිය මොකද්ද. නිකන් මොකුත් දෙන්නේ නෑ නේ මිනිස්සු.
    මටත් තේරෙන්නෙ නෑ
    සාමන්‍ය මුදල් ගැනවත් නොතේරෙන අපිට ඔවා කොහේ තෙරෙන්නද ?

    මචන් Youtube එකේ search කරහන් "How Crypto currency works" කියල
    ක්‍රිප්ටො කරන්සි සිස්ටම් එකේ ඇල්ගොරිදම් රන් කරනවට අපේ සර්වර්ස් වලට එව්වා පොඩ්ඩක් හම්බ වෙන එකද මයිනින් කියන්නේ
    ------ Post added on Oct 28, 2021 at 4:37 PM
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    සාමන්‍ය මුදල් ගැනවත් නොතේරෙන අපිට ඔවා කොහේ තෙරෙන්නද ?

    ක්‍රිප්ටො කරන්සි සිස්ටම් එකේ ඇල්ගොරිදම් රන් කරනවට අපේ සර්වර්ස් වලට එව්වා පොඩ්ඩක් හම්බ වෙන එකද මයිනින් කියන්නේ
    ------ Post added on Oct 28, 2021 at 4:37 PM
    Ow
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,506
    974
    113
    Negombo paththe thama
    pi-newsr.jpg
    Pi-Exchange.jpg
    FB_IMG_1606274967230.jpg
    images-5.jpg

    Mobile Crypto Mining වලට ආපු හොදම coin එක වෙන පයි coin එක ගැන තමා අපි අද හොයල බලන්නේ. මේක develop කරල තියෙන්නේ Stanford university එකේ PHD graduates ල සෙට් එකක්. මේ system එකේ හොදම වාසිය තාම Mobile එකේ Battery බහින්නේ නැතුව FREE coin mine කරගන්න හැකිවීම. දැනට මේකේ user base එක 25M+ ඉන්නවා. 100M උන ගමන් මේකේ mining ස්පීඩ් එක සැහෙන දුරට අඩු කරන්න තමා ඉන්නේ. Google එකේ "PI coin price predication" කියල search කරලා බලන්න, 2024 වෙද්දී මේ coin එකක් 70$ විතර අගයක් ගන්නවා කියල තම කියන්නේ. අපි දැන්ම ස්ටාර්ට් කරලා coins 1000 mine කරගත්තොත් ඉස්සරහට හොද ඉන්වෙස්ට්මෙන්ට් එකක් වෙනවා. මතකනේ bitcoin එක සත ගණන් වලට තිබ්බ කාලයක් තිබ්බ, මේ coin එකෙත් මුලික අවදිය තාම මේ. අපිට කරන්න තියෙන්නේ app එක download කරලා Register වෙලා mine කරන එක ස්ටාර්ට් කරන්න විතරයි. මේකේ තියන තව විශේෂත්වයක් තමා ඔයා කාව හරි network එකට refer කලොත් ඔයාගේ mining ස්පීඩ් එක වැඩි වෙනවා, ඒ වගේම refer යටතේ register වෙන ඔයාලගෙත් mining ස්පීඩ් එක double වෙනව. ඉතින් නෙට්වොර්ක් එකේ mining ස්පීඩ් එක අඩු කරන්න කලින් ඔයගොල්ලොත් මේක දාගන්න, Google Play store එකට ගිහින් "PI Network" කියන app එක Download කරගන්න referral කරේ කවද කියන තැන මගේ ID එක දාන්න (DeMiThA) එතකොට මගේ mining ස්පීඩ් එක වගේම ඔයාලගේ මිනින්ග් ස්පීඩ් එකත් double වෙනවා.
    මේක අපි දවසට එකපාරක් open කරලා mine කියන එක දෙන්න ඕන, එතකොට තමා coin mine වෙන්නේ, ප්‍රමාද නොවී ඔයගොල්ලොත් මේක දාගන්න. මතක ඇතුව Refer කියන තැනට මගේ ID එක දෙන්න (DeMiThA) එක මට උදව්වක් වගේම ඔයාලගෙත් coin Mine වෙන ස්පීඩ් එක double වෙනවා.
    එහෙනං හැමෝටම බුදු සරණයි,දෙවි පිහිටයි.

    (අනිත් අය උදව්වක් විදිහට Bump එකක් ගෙන යන්න)

    kollo uba scams promote karanna gihin banum ahaganna yanne onna mama danma kiwwa
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    kollo uba scams promote karanna gihin banum ahaganna yanne onna mama danma kiwwa
    Mona magula rata machan un scam karanne? අපි unta salli denawa a? Facebook eke verification denne verified project walata witarai. Tikak hoyala balahan. Mama godak hewwa mea gana. Ubalata join wenna one naththan awlak na ban.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    up

    මේක genuine ද? coins දුන්නට අපිට real money or bitcoins/ethereum කරගන්න ක්‍රමයක් තියෙනවද?
    ------ Post added on Oct 29, 2021 at 1:20 AM

    emulator එකකින් කරන්න බැරිද ෆෝන් වලට ඕවා දාගන්න බයයි.
    ------ Post added on Oct 29, 2021 at 1:26 AM
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    up

    මේක genuine ද? coins දුන්නට අපිට real money or bitcoins/ethereum කරගන්න ක්‍රමයක් තියෙනවද?
    ------ Post added on Oct 29, 2021 at 1:20 AM

    emulator එකකින් කරන්න බැරිද ෆෝන් වලට ඕවා දාගන්න බයයි.
    ------ Post added on Oct 29, 2021 at 1:26 AM
    Play store ekata gihin review balahan ban, 300k + thiyanawa

    Thanks
    ------ Post added on Oct 29, 2021 at 12:26 PM

    Bump
    up

    මේක genuine ද? coins දුන්නට අපිට real money or bitcoins/ethereum කරගන්න ක්‍රමයක් තියෙනවද?
    ------ Post added on Oct 29, 2021 at 1:20 AM

    emulator එකකින් කරන්න බැරිද ෆෝන් වලට ඕවා දාගන්න බයයි.
    ------ Post added on Oct 29, 2021 at 1:26 AM
    Danna baya wenna epa. Playstore gihin bahalanko reviews.
    ------ Post added on Oct 29, 2021 at 12:28 PM

    1. oka 2024 di keeyatawat $ 70 wenne ne
    2. 100 M users la okata set wennet naa.
    70$ one na, 10$ unath goda
    ------ Post added on Oct 29, 2021 at 2:42 PM
     
    Last edited:
    • Love
    Reactions: olu bakka