Mobile Crypto Mining වලට ආපු හොදම coin එක වෙන පයි coin එක ගැන තමා අපි අද හොයල බලන්නේ. මේක develop කරල තියෙන්නේ Stanford university එකේ PHD graduates ල සෙට් එකක්. මේ system එකේ හොදම වාසිය තාම Mobile එකේ Battery බහින්නේ නැතුව FREE coin mine කරගන්න හැකිවීම. දැනට මේකේ user base එක 25M+ ඉන්නවා. 100M උන ගමන් මේකේ mining ස්පීඩ් එක සැහෙන දුරට අඩු කරන්න තමා ඉන්නේ. Google එකේ "PI coin price predication" කියල search කරලා බලන්න, 2024 වෙද්දී මේ coin එකක් 70$ විතර අගයක් ගන්නවා කියල තම කියන්නේ. අපි දැන්ම ස්ටාර්ට් කරලා coins 1000 mine කරගත්තොත් ඉස්සරහට හොද ඉන්වෙස්ට්මෙන්ට් එකක් වෙනවා. මතකනේ bitcoin එක සත ගණන් වලට තිබ්බ කාලයක් තිබ්බ, මේ coin එකෙත් මුලික අවදිය තාම මේ. අපිට කරන්න තියෙන්නේ app එක download කරලා Register වෙලා mine කරන එක ස්ටාර්ට් කරන්න විතරයි. මේකේ තියන තව විශේෂත්වයක් තමා ඔයා කාව හරි network එකට refer කලොත් ඔයාගේ mining ස්පීඩ් එක වැඩි වෙනවා, ඒ වගේම refer යටතේ register වෙන ඔයාලගෙත් mining ස්පීඩ් එක double වෙනව. ඉතින් නෙට්වොර්ක් එකේ mining ස්පීඩ් එක අඩු කරන්න කලින් ඔයගොල්ලොත් මේක දාගන්න, Google Play store එකට ගිහින් "PI Network" කියන app එක Download කරගන්න referral කරේ කවද කියන තැන මගේ ID එක දාන්න (DeMiThA) එතකොට මගේ mining ස්පීඩ් එක වගේම ඔයාලගේ මිනින්ග් ස්පීඩ් එකත් double වෙනවා.
මේක අපි දවසට එකපාරක් open කරලා mine කියන එක දෙන්න ඕන, එතකොට තමා coin mine වෙන්නේ, ප්‍රමාද නොවී ඔයගොල්ලොත් මේක දාගන්න. මතක ඇතුව Refer කියන තැනට මගේ ID එක දෙන්න (DeMiThA) එක මට උදව්වක් වගේම ඔයාලගෙත් coin Mine වෙන ස්පීඩ් එක double වෙනවා.
එහෙනං හැමෝටම බුදු සරණයි,දෙවි පිහිටයි.
(අනිත් අය උදව්වක් විදිහට Bump එකක් ගෙන යන්න)