AMD Ryzen

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    AMD Ryzen laptop භාවිතා කරන කවුද ඉන්නෙ?

    Intel i7 වලට වඩා හොදයිද (Performance වලින් )? මට ගොඩක් GPU ඕන නෑ. RAM තමයි වැඩිපුර ඕන (32 GB වත් ඕන )

    භාවිතා කරන කස්ටිය විස්තර කියන්නකො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    ඔයා කරන්න බලාපොරොත්තු වෙන ටාස්ක් මොන වගේද මචන්.

    ඩෙස්ක්ටොප් එකක් නන් හැදුව ලගදි AMD Ryzen ප්‍රොසෙසරයක් දාල intel වලට වඩා ගන්න ගානට හොදයි. මම ගන්න කලින් බලපු විදියට AMD process මල්ටි ටාස්කින් වැඩ වලට හොදයි. single core යූස් වෙන දෙයක් නන් Intel තමා හොද කියන්නෙ.
    ඒත් ඔහොම කම්පැරිසන් එකක් නන් ගන්න වෙන්නෙ හැබැයි ජාති දෙකේම එකම කෝ කවුන්ට් එහෙම තියෙන ලැප් දෙකක් කම්පෙයාර් කරලම තමා. කෝකටත් redit එකෙත් රිවිව් බලන්න.
     
    Emulators දාගන්න ඕන. තව පොඩි video කෑලි එඩිට් කරගන්න , පොඩි පොඩි ග්‍රැපික් වැඩ කරන්න තමයි තියෙන්නෙ. මල්ටි ටාස්කින් නම් කරනව අඩුයි
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    ඔව් කිසිම අව්ලක් නෑ හීටින් ඇරුනු කොට BaseClock එක කොහොමත් ryzen වල වැඩි නිසා අනික ගානත් අඩුයි අව්ලකට කියල තියෙන්නෙ හීටින් සහ VM use කරනවනම් ප්‍රශ්න (ප්‍රශ්න කියන්නෙ technically දේවල් ටිකක් ) එනව ඒත් ලොකුවට දැනෙන්නෑ
     
    • Like
    Reactions: sathmal and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    ලොකු ගානක් වියදම් කරනව නම් ටිකක් ඉන්න. AMD 5nm processors එනව 2022දි.
    කීයක් වියදම් කරන්න ඕනද ඕකක් එක්ක මැසිමක් හදන්න?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    gaming laptop kiyanne nan boru wadak machan,,
    aparade salli
    මගේ ගේමින් ලැපට හෙනයක් ගහලා පිච්චුනා. බෝඩ් එක පිච්චිලා. අපරාදෙ ඉතින් ඩෙස්ක්ටොප් එකක් නම් අනිත් කෑලි ඉතුරු වෙනව. ලැප් වල බෝඩ් එක ගියා කියන්නෙ සේරම ඉවරනෙ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    adoh,,
    මගේ ගේමින් ලැපට හෙනයක් ගහලා පිච්චුනා. බෝඩ් එක පිච්චිලා. අපරාදෙ ඉතින් ඩෙස්ක්ටොප් එකක් නම් අනිත් කෑලි ඉතුරු වෙනව. ලැප් වල බෝඩ් එක ගියා කියන්නෙ සේරම ඉවරනෙ.

    fuckisthan ehenan...

    anika machan 144hz display daanawa 17inch,, mona hutte wadak da

    hugak oya LOL, dota gahana ekekta nan shape,, nathuwa openworld, fps gahana ekekta nan ane manda kohoma mewata set weida kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මම පාවිච්චි කරන්නෙ HP PROBOOK 445 G7 එකක්. Ryzen 7 4700U APU එක තියෙන්නෙ. (CPU නෙවෙයි APU) අරන් අවුරුද්දක් වගෙ වෙනවා. 1,27කට ගත්තෙ. ඒ දවස් වල i7 10th gen එක 1.85 වගෙ උනා. දෙක කම්පෙයා කලාම i7 එකට වඩා නම් ගොඩක් ඉස්සරහින්. මේකෙ 8G ram, 1TB ආවෙ. nvme එකකුයි තව 8G ram එකකුයි ගහල dual channel memory active කරගත්ත 3200MHz' දැන් යකා වගෙ දුවනව කිසිම ලෙඩක් නැතුව. upgrades වලට M.2, SATA ports, separate RAM slot 2ක් තියෙනවා.

    හීට් එක High Performance mode එක දැම්මමා සෙල්සියස් 80 වගෙ යනවා. නෝමල් හීර් එක 50 වගෙ තියෙන්නෙ. (Separate graphic නම් නැහැ)

    https://www.notebookcheck.net/HP-ProBook-445-G7-R7-4700U.499716.0.html
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    Emulators දාගන්න ඕන. තව පොඩි video කෑලි එඩිට් කරගන්න , පොඩි පොඩි ග්‍රැපික් වැඩ කරන්න තමයි තියෙන්නෙ. මල්ටි ටාස්කින් නම් කරනව අඩුයි
    ඕව මල්ටි ප්‍රොසෙසින් තමා.
    M.2 SSD + 16GB , 8 Core වගේ තිබ්බොත් කරදරයක් නැතුව ඔය ටික කරගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: sathmal

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,346
    1
    57,408
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කීයක් වියදම් කරන්න ඕනද ඕකක් එක්ක මැසිමක් හදන්න?
    මම නම් ලැප් විතරයි බන් පාවිච්චි කරන්නෙ. ඩෙස්ක්ටොප් වධයක්නෙ.

    AMD ලාබයි Intel වලට වඩා මම හිතන්නෙ
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    මම පාවිච්චි කරන්නෙ HP PROBOOK 445 G7 එකක්. Ryzen 7 4700U APU එක තියෙන්නෙ. (CPU නෙවෙයි APU) අරන් අවුරුද්දක් වගෙ වෙනවා. 1,27කට ගත්තෙ. ඒ දවස් වල i7 10th gen එක 1.85 වගෙ උනා. දෙක කම්පෙයා කලාම i7 එකට වඩා නම් ගොඩක් ඉස්සරහින්. මේකෙ 8G ram, 1TB ආවෙ. nvme එකකුයි තව 8G ram එකකුයි ගහල dual channel memory active කරගත්ත 3200MHz' දැන් යකා වගෙ දුවනව කිසිම ලෙඩක් නැතුව. upgrades වලට M.2, SATA ports, separate RAM slot 2ක් තියෙනවා.

    හීට් එක High Performance mode එක දැම්මමා සෙල්සියස් 80 වගෙ යනවා. නෝමල් හීර් එක 50 වගෙ තියෙන්නෙ. (Separate graphic නම් නැහැ)

    https://www.notebookcheck.net/HP-ProBook-445-G7-R7-4700U.499716.0.html
    RAM කීයක් වෙනකම් upgrade කරන්න පුලුවන්ද?
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    RAM කීයක් වෙනකම් upgrade කරන්න පුලුවන්ද?

    Slots 2k tiyenwa. onboard newei, dekama wenama tiyenne dual channel supported. 8GBx2, 16GBx2 wage config ekakata yanna puluwan, max 64GB da koheda mathaka widiyta