දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
moda haraken ban hasarangai dasunuiදසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
ඔව් බං ... මැච් එක කෑව ...moda haraken ban hasarangai dasunui
මේක තාමයි අස්ලන්කා හැදිලා එනවානම්ෆේල් තමා. ඒත් මූගෙ වටේ කොල්ලො ටික බොක්කෙන්ම එකතුවෙනවා.
රටේ විදියට තමයි ටීම් එක… ඉදලා හිටලා ඩාං වෙලා ඩෝං වෙලා දිනනවා.දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
Bangaliyonta nondi dammath ekka ... Ape unuth gedara ei wage ...නැමීබියාවට, අයර්ලන්තෙට ගැහුව කියල උඩ පැන්න පොන්න ෆෑන්ස්ලා