Sony sony wh-1000xm4 offer

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    life mobile un sure da mhcn , mehen warrnty ekka ganna eka labai tama
    google review nan echchara awlak naw age neda..

    රට ඉන්න කෙනෙක්ට කියලා sony WH-CH710N එකක් අරගෙන ලංකාවට EMS වලින් ගෙන්නගත්තොත් ගොඩක් tax ගහවිද ?
    ube welawa hoda nan tax natuwama gedara enna ida tiyenwa. :yes: mage kipayakma ehema awa.
    ------ Post added on Nov 3, 2021 at 8:06 AM
     
    • Like
    Reactions: hi.dushan

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    amazon එකේ මේ දවස් වල offer එකක් යනවා,wh-1000xm4 USD 248. Presto එකෙන් සෙට්වෙලා දාන්න කැමති එකෙක් ඉන්නවනම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාපන්කො. මම ගෙන්නලා නම් නැහැ ගෙන්නන්න දන්න එකෙක් නම් වඩා හොඳයි 🤣🤣🤣
    BUMP
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,558
    1,624
    113
    amazon එකේ මේ දවස් වල offer එකක් යනවා,wh-1000xm4 USD 248. Presto එකෙන් සෙට්වෙලා දාන්න කැමති එකෙක් ඉන්නවනම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාපන්කො. මම ගෙන්නලා නම් නැහැ ගෙන්නන්න දන්න එකෙක් නම් වඩා හොඳයි 🤣🤣🤣
    oke sound quality na ban
     
    • Haha
    Reactions: Djice and MetalGi

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    google review nan echchara awlak naw age neda..

    ube welawa hoda nan tax natuwama gedara enna ida tiyenwa. :yes: mage kipayakma ehema awa.
    ------ Post added on Nov 3, 2021 at 8:06 AM
    සාමාන්‍යයෙන් කීයක් විතර tax ගහවිද ?
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    now it’s 77.5k on cameralk
    I’d be surprised if they give a deal for 59k

    Got it in June :') when the normal price was 74,999 and the offer price was 59,999...
    Might have the same offer in December if we are lucky
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබලා මේ වගේ හොද හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරද්දි සිංදු අහන ඩිවයිස් එක සහ අහන සිංදුවල කොලිටි එක මොන වගේද? :confused:

    මොකද ඔය දෙකත් හරියට නැත්තං හෙඩ්ෆෝන් එකේ බෙස්ට් ෆර්පෝමන්ස් ගන්න බැහැනෙ. :rolleyes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Oken mohedeen beck ge sinduwak ahuwath quality bn...try karala thiye ekak paya ganak dala.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    මචන් උබලා මේ වගේ හොද හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරද්දි සිංදු අහන ඩිවයිස් එක සහ අහන සිංදුවල කොලිටි එක මොන වගේද? :confused:

    මොකද ඔය දෙකත් හරියට නැත්තං හෙඩ්ෆෝන් එකේ බෙස්ට් ෆර්පෝමන්ස් ගන්න බැහැනෙ. :rolleyes:
    flac thiye bn :( headphone ekak tama oni :D
     
    • Like
    Reactions: Kolama