google review nan echchara awlak naw age neda..life mobile un sure da mhcn , mehen warrnty ekka ganna eka labai tama
ube welawa hoda nan tax natuwama gedara enna ida tiyenwa.රට ඉන්න කෙනෙක්ට කියලා sony WH-CH710N එකක් අරගෙන ලංකාවට EMS වලින් ගෙන්නගත්තොත් ගොඩක් tax ගහවිද ?
mage kipayakma ehema awa.Bought it last year from camera lk deal.Cameralk has offers for it at 59k going from time to time...
Might be less hassle to get it from them if they run that promo in December :')

Cameralk has offers for it at 59k going from time to time...
Might be less hassle to get it from them if they run that promo in December :')
BUMPamazon එකේ මේ දවස් වල offer එකක් යනවා,wh-1000xm4 USD 248. Presto එකෙන් සෙට්වෙලා දාන්න කැමති එකෙක් ඉන්නවනම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාපන්කො. මම ගෙන්නලා නම් නැහැ ගෙන්නන්න දන්න එකෙක් නම් වඩා හොඳයි![]()
oke sound quality na banamazon එකේ මේ දවස් වල offer එකක් යනවා,wh-1000xm4 USD 248. Presto එකෙන් සෙට්වෙලා දාන්න කැමති එකෙක් ඉන්නවනම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාපන්කො. මම ගෙන්නලා නම් නැහැ ගෙන්නන්න දන්න එකෙක් නම් වඩා හොඳයි![]()
whoa... i bought one last year for 59know it’s 77.5k on cameralk
I’d be surprised if they give a deal for 59k
සාමාන්‍යයෙන් කීයක් විතර tax ගහවිද ?google review nan echchara awlak naw age neda..
ube welawa hoda nan tax natuwama gedara enna ida tiyenwa.mage kipayakma ehema awa.
------ Post added on Nov 3, 2021 at 8:06 AM
now it’s 77.5k on cameralk
I’d be surprised if they give a deal for 59k

flac thiye bnමචන් උබලා මේ වගේ හොද හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරද්දි සිංදු අහන ඩිවයිස් එක සහ අහන සිංදුවල කොලිටි එක මොන වගේද?
මොකද ඔය දෙකත් හරියට නැත්තං හෙඩ්ෆෝන් එකේ බෙස්ට් ෆර්පෝමන්ස් ගන්න බැහැනෙ.![]()
headphone ekak tama oni 