Bubble Wrapping ගන්න තැනක් කොහෙ ද තියෙන්නේ?

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    බබල් රැපින් ටිකක් ඕනේ වෙලා තියනවා පාර්සල් වගයක් යවන්න. මාතර අවට ගන්න තැනක් දන්නව ද? දන්නව නම් කොටාගෙන යන්න.
    සමුද්‍රා එකේ නම් බැලුවා ඒකේ නෑ.. (බම්ප් එකක් දාගෙන යමු නොදන්න අය)

    __________________________________
    උදව් කරපු බම්ප් දාපු සේරටම තැන්ක්ස් මචංලා.. ;)(y)

    අද උදේ (05/11/2021) වැඩේ කර ගත්තා Arpico Showroom එකේ බඩු තිබ්බා @NIRNAMIKA කිව්ව විදියට.. මීටරයක් රු. 115/= ක් වුනා. ගාන නම් වැඩි තමා. හදිසි නිසා ගත්තා.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    daraz එකේ බබල් රැපින් කරන සෙලර් කෙනෙක්ට msg එකක් දාන්න මාතර එයා යවල තියෙනවම් කියන්න කියල .එයාට msg එකක් දාල බලන්න වැඩේ කරගන්න පුලුවන්ද කියල
    හදිසියට බන් හොයන්නේ? ඒකයි මාතර පැත්තෙන්ම හෙව්වේ.. හෙට 12ට කලින් යවන්න ඕනේ.
    daraz එකේ බබල් රැපින් කරන සෙලර් කෙනෙක්ට msg එකක් දාන්න මාතර එයා යවල තියෙනවම් කියන්න කියල .එයාට msg එකක් දාල බලන්න වැඩේ කරගන්න පුලුවන්ද කියල
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාත් රෝල් 4 ගත්තෙ ආපිකෝ එකෙන්.ඒකෙ තියේ.මාත් මාතර.මාතර වෙන කොහෙවත් නෑ.ඔතන විතරයි තියෙන්නෙ.මීටරේ50 වගේ මතක
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    උදව් කරපු බම්ප් දාපු සේරටම තැන්ක්ස් මචංලා.. ;)(y)

    අද උදේ (05/11/2021) වැඩේ කර ගත්තා Arpico Showroom එකේ බඩු තිබ්බා @NIRNAMIKA කිව්ව විදියට.. මීටරයක් රු. 115/= ක් වුනා. ගාන නම් වැඩි තමා. හදිසි නිසා ගත්තා.
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උදව් කරපු බම්ප් දාපු සේරටම තැන්ක්ස් මචංලා.. ;)(y)

    අද උදේ (05/11/2021) වැඩේ කර ගත්තා Arpico Showroom එකේ බඩු තිබ්බා @NIRNAMIKA කිව්ව විදියට.. මීටරයක් රු. 115/= ක් වුනා. ගාන නම් වැඩි තමා. හදිසි නිසා ගත්තා.
    Adow man gatte 55 t bn