moto g30 එකක් ගත්තා.
හිතල හොයල බලල ගත්තෙ..
45990/= යි සිංහගිරි එකේ
බැට්ර්ර් සුපර්.5000 මිලි ඇම්පියර්
ෆෝන් එක ලැග් උනේනම් නෑ
කැම් එකත් සෑහෙන්න හොදයි.
ඒත් මැක්රො සෙන්සර් එකනම් මදි
වීඩියෝ 60k පුලුවන්.ලොකුම කොලිටියක් නෑ..
ඒත් මේ රේන්ජ් එකේ තියන හොදම ඩිවයිස් එක.අදට සති දෙකක් වෙනව.
ඒ ගාන අතර ෆෝන් එකල් ගන්න කෙනෙක් ඉන්නවනම් සැම්සුන් ,සියෝමි,නොකියා,හුකාවි ගන්න කලින් මේකත් කම්පෙයා කරල ගන්න සහෝ...