මෝටොරෝලා

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    moto g30 එකක් ගත්තා.

    හිතල හොයල බලල ගත්තෙ..
    45990/= යි සිංහගිරි එකේ
    බැට්‍ර්‍ර් සුපර්.5000 මිලි ඇම්පියර්
    ෆෝන් එක ලැග් උනේනම් නෑ
    කැම් එකත් සෑහෙන්න හොදයි.
    ඒත් මැක්‍රො සෙන්සර් එකනම් මදි
    වීඩියෝ 60k පුලුවන්.ලොකුම කොලිටියක් නෑ..
    ඒත් මේ රේන්ජ් එකේ තියන හොදම ඩිවයිස් එක.අදට සති දෙකක් වෙනව.

    ඒ ගාන අතර ෆෝන් එකල් ගන්න කෙනෙක් ඉන්නවනම් සැම්සුන් ,සියෝමි,නොකියා,හුකාවි ගන්න කලින් මේකත් කම්පෙයා කරල ගන්න සහෝ...
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Ape office eke porakuth Aran thibuna...godak Aya Hina wuna minihata
    ඒ මිනිස්සුන්ගෙ හැටිනෙ

    motorola authorized agent කෙනෙක් ලංකාවේ ඉන්නවද බන් දැන් ? උඹේ ram එක 4 or 6 ?
    සිංහගිරි එක
    ------ Post added on Nov 4, 2021 at 11:03 PM
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    Motorola_StarTAC.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් එනවද බං මොටෝරෝලා....??
    අැමරිකාවේ තමා මොටෝරෝල ෆෝන්ස් ගොඩක්ම රිලීස් කරන්නෙ..මොටෝරෝලා දැන් අයිති චීනෙ LENOVO ඵකට.ඩොලර් බිලියන 2.9 දීල ගත්තෙ..

    https://www.motorola.com/us/smartphones
     
    • Like
    Reactions: NIRNAMIKA

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Motorola kiyanne supiri brand ekak. One who made the first mobile phone
    E kale mata tibba v3 ekak. v3 ehema apu kale hena ganak una
    e puruddata kalin Moto x ekak use kala
    dan nam use karanne poco ekak :lol:
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    දැන් එනවද බං මොටෝරෝලා....??
    Ow ow

    දැන් එනවද බං මොටෝරෝලා....??
    Motorola kiyanne supiri brand ekak. One who made the first mobile phone
    E kale mata tibba v3 ekak. v3 ehema apu kale hena ganak una
    e puruddata kalin Moto x ekak use kala
    dan nam use karanne poco ekak :lol:
    මචං ඉස්සර මං ගාව තිබ්බ මෝටරෝල 3g ෆෝන් එකක්.මට කෝඩ් එක මතක නෑ.ඒකෙ තිබ්බෙ සබ්වූෆර් එකක් වගේ සුපිරි ස්පීකර් එකක්.
    ------ Post added on Nov 6, 2021 at 9:44 AM

    අැමරිකාවේ තමා මොටෝරෝල ෆෝන්ස් ගොඩක්ම රිලීස් කරන්නෙ..මොටෝරෝලා දැන් අයිති චීනෙ LENOVO ඵකට.ඩොලර් බිලියන 2.9 දීල ගත්තෙ..

    https://www.motorola.com/us/smartphones
    ඔව් බං.මේඩ් ඉන් චයින දැං
    ------ Post added on Nov 6, 2021 at 9:44 AM