කසාදය..

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    Tractor GIF by The Bachelorette

    UP
    ------ Post added on Nov 6, 2021 at 12:12 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    sirasa voice 2 ekata palayan
    සිංහල සින්දු කියන්නෙ නෑනෙ මම. 🥲

    target eka?
    එකක් කියල නෑනෙ.
    වෙලාවට මූ ලංකාවෙ ගෑනියෙක් නොබැන්දෙ. 🥲

    උබේ හීන ටාගට්ස් මොනාද?

    So why do him need a wife?
    ------ Post added on Nov 5, 2021 at 1:27 PM
    අපි කැමති වෙන ජාතියෙ කෙල්ලො කැමති වෙන්නෙ නෑනෙ කලු කොන්ඩෙ ගිය කැත උන්ට. නම ගෑනියෙක් අරගෙනත් වැඩක් නෑනෙ. ඊට වඩා හොඳයි තනියම ඉන්න එක නම්. මේ ලඟදි එෆ්බී එකේ මගේ ලිස්ට් එකේ මගේ වයසෙම එකෙක් බැඳලා පොටෝ එකක් දාලා තිබ්බා ගෑනිගෙ මූන කවර් කරලා. හත්තිලව්වයි මම හිතුවෙ ඒ කොල්ලගෙ අම්ම කියලමයි. කමෙන්ට් වලින් දැනගත්තෙ ඒ බැඳපු ගෑනි කියල.

    වෙලාවකට නගින්නෙ නැතිවෙන්න හරි අර කොන්ඩෙ වැවෙන ටෙස්ටෙරෝන් අඩු කරන පෙත්ත ගහලා දාන්න. 🥲
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    සිංහල සින්දු කියන්නෙ නෑනෙ මම. 🥲

    එකක් කියල නෑනෙ.
    වෙලාවට මූ ලංකාවෙ ගෑනියෙක් නොබැන්දෙ. 🥲

    අපි කැමති වෙන ජාතියෙ කෙල්ලො කැමති වෙන්නෙ නෑනෙ කලු කොන්ඩෙ ගිය කැත උන්ට. නම ගෑනියෙක් අරගෙනත් වැඩක් නෑනෙ. ඊට වඩා හොඳයි තනියම ඉන්න එක නම්. මේ ලඟදි එෆ්බී එකේ මගේ ලිස්ට් එකේ මගේ වයසෙම එකෙක් බැඳලා පොටෝ එකක් දාලා තිබ්බා ගෑනිගෙ මූන කවර් කරලා. හත්තිලව්වයි මම හිතුවෙ ඒ කොල්ලගෙ අම්ම කියලමයි. කමෙන්ට් වලින් දැනගත්තෙ ඒ බැඳපු ගෑනි කියල.

    වෙලාවකට නගින්නෙ නැතිවෙන්න හරි අර කොන්ඩෙ වැවෙන ටෙස්ටෙරෝන් අඩු කරන පෙත්ත ගහලා දාන්න. 🥲
    Ane ban gon hukanno, lankaawe gaanu bandala hondata inna un ona taram inawa. Umba hitanna epa EK kiyanne lankawe representation ekak kiyala.

    Puka nodi honda kellek hoyala bandapan.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    ටාගට් වලට ගිහින් බැන්දොත් නම් යට එක බෝර් වෙච්ච එකක් තමයි බදින්න වෙන්නේ...😂
     
    • Sad
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...

    eka hodai lagadi wedding ekak set uneth nane bn
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    wayasa kiiya da ? 30 paninakan nan bandinna epa
     
    • Sad
    Reactions: Heshan Daminda