කසාදය..

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    it's a trap fly GIF
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    සමහර උන්ට කසද බැන්දම ගෑනුන්ගෙන් පට්ට විදියට හරියන්නෙ බං. කෙන්දර දෙක එකතු උනම ඒවගෙමයි දරුවන්ගෙන් නුත් පට්ටම විදියට හරියන්නේ.
    ඒක නිසා බැදපං .
    :yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    "අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ "

    ඒත් උබ ඇත්තටම හිත යටින් :-

    ම්ම්ම්... මරු හැබැයි :P
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,559
    6,092
    113
    උබට කවදහරි බඳින්න ඕනේ කියල අදහසක් තියෙනවනම් අවුරුදු 35ට කලින් බැඳපන්.. එහෙම අදහසක් නැත්තං ඔහේ හිටපන්..කාලය තීරනය කරයි උබේ අනාගතය...
     
    • Wow
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖

    badapan badapn bnn nathnam pasu thawenna wenwa dwsaka

    math russian ekak hambunama mekata enne na

    ubata ethakota prashanayk kynnwath knk nathi wnwa

    :baffled::baffled::baffled:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    කසාද බැන්දයි කියල උබේ Target කෙළවෙන්න උබ තරහ කාරයෙක් ව නෙමෙයි නේ බදින්නේ. බැදපන් හැබැයි ළමයි හදද්දී වගකීම් සහගත වෙයන් එක එකා කියන පලියට ළමයි නොහද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...
    Arrested Development Reaction GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    දෙන්නම එකතු වෙලා target වලට පලයන්.
    ඊට පස්සේ ඉතින් ළමයි හදන්නේ නැද්ද අනන් මනං.. අපෝ... 😣

    ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...
    තොගේ වයස කීයද?

    Itin machan.. ba nm baa kiyala gedra minissunta kiyannakoo... ochchra oka gana wada wenne ai?
    ඔව් බන් කියන්න ඕන.