කසාදය..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් මගේ සේරම ටාගට් වලට ගියේ බැන්දට පස්සේ.උබ කියන එකත් වැරදි නෑ මොකද කතාවටත් කියන්නේ " ගැණියෙක් ගන්න කලින් මිනිහෙක් වෙලා ඉදපන් " කියලා. හැබැයි මම නම් මිනිහෙක් උනේ ගෑණි ගත්තට පස්සේ. ඒක හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ මොනවා උනත් තමන්ට ආදරේ නැති තමන් ආදරේ නැති ගැණියෙක් අනුන්ගේ ඕනකමට කවදාවත් බදින්න එපා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් මගේ සේරම ටාගට් වලට ගියේ බැන්දට පස්සේ.උබ කියන එකත් වැරදි නෑ මොකද කතාවටත් කියන්නේ " ගැණියෙක් ගන්න කලින් මිනිහෙක් වෙලා ඉදපන් " කියලා. හැබැයි මම නම් මිනිහෙක් උනේ ගෑණි ගත්තට පස්සේ. ඒක හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ මොනවා උනත් තමන්ට ආදරේ නැති තමන් ආදරේ නැති ගැණියෙක් අනුන්ගේ ඕනකමට කවදාවත් බදින්න එපා.
    වඩා වැදගත් කතාව ඕක හමොටෝම නොවෙන්න පුළුවන් කියන එක. එත් කසාද ජිවිතේ එන ප්‍රශ්න තමා මචන් අමාරුම ඒවා. ගැලපීම් නොගැලපීම් එක්ක යන්න තියෙන්නේ පට්ට ගමනක්. එක 60% ක් වත් සාර්ථකයි කියන්නේ මම දකින්නේ 100% අචිව්මන්ට් එකක් විදිහට. ඊට අමතරව තමන්ගේම දරුවෙක් ඉන්න එක පට්ට ගැම්මක්. එක ඒ තත්වෙට ආපු උන්ම තමා දන්නේ. කොටින්ම 100% ලයිෆ් එක ටර්න් වෙනවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,881
    113
    Kotahena
    10+ years voice practice. අනික චාලි පුතාගේ කෝස් එක. දැන් ඕන බඩු ටික ගන්න ඕන.
    චාලි පුත් ගේ වත්තේ ඉන්න බල්ලෙක් ට උබේ අම්මට cross උනා කියල උබට චාලි පුත් ගේ ටැලන්ට් එනවා කියල හිතන් කසාද බඳින්නේ නැතුව ඉන්න එපා :lol::rofl:
    අවුරුදු 100ක් practice කරත් ඔච්චර තමයි. ගොන් හුත්තෙක් තෝ නං
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,314
    7,208
    113
    congratulations
    images
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,972
    113
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    https://www.linkedin.com/posts/alex...-have-a-job-activity-6862031699602223104-6jon
     
    • Wow
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    oka nam kara ganna epa
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ බැදපන් ඒක මේකේ ඉන්න උන්ටත් කරන උදව්වක් නැත්නම් "එහා ගෙදර නම්ගි අරක දුන්නා මේක දුන්නා " රටේ නැති ප්‍රශ්න මේකේ දානවා :lol:
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    Badapn hoda kellek balala, Ekathuwela goda yaman :yes: :yes: :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    Sure ekatama unta terenna ati umba Charlie Puthata puka dena widiyata tawa hitiyoth kolu scene tama kiyala.

    Anyways marrying is not that bad ban. Can be a good thing also if you find the proper woman. Will help you build your life and keep you happy.

    But the key is to find the correct woman.
    Kohomada hari gani hoya ganne..ara ube ලිට්මස් test eka wada karida

    mach. ube badeem mukut na ,balaganna kairut na , bandot meke hirawenawa , kiyanade ahala playan. . last chance 😐
    Mu kiyana eka hari uba palayn mehen
    ------ Post added on Nov 5, 2021 at 3:00 PM
     
    • Haha
    Reactions: Heshan Daminda