sirawatama leda ehema set unoth target newei jiwath wena ekath epa wenawa mcn, karana deyak hodata hoyala balala time aran karaganin.
leda kivve std case da
sirawatama leda ehema set unoth target newei jiwath wena ekath epa wenawa mcn, karana deyak hodata hoyala balala time aran karaganin.
30ඊට පස්සේ ඉතින් ළමයි හදන්නේ නැද්ද අනන් මනං.. අපෝ...
තොගේ වයස කීයද?
ඔව් බන් කියන්න ඕන.
සිංහල සින්දු කියන්නෙ නෑනෙ මම.sirasa voice 2 ekata palayan
එකක් කියල නෑනෙ.target eka?
වෙලාවට මූ ලංකාවෙ ගෑනියෙක් නොබැන්දෙ.
අපි කැමති වෙන ජාතියෙ කෙල්ලො කැමති වෙන්නෙ නෑනෙ කලු කොන්ඩෙ ගිය කැත උන්ට. නම ගෑනියෙක් අරගෙනත් වැඩක් නෑනෙ. ඊට වඩා හොඳයි තනියම ඉන්න එක නම්. මේ ලඟදි එෆ්බී එකේ මගේ ලිස්ට් එකේ මගේ වයසෙම එකෙක් බැඳලා පොටෝ එකක් දාලා තිබ්බා ගෑනිගෙ මූන කවර් කරලා. හත්තිලව්වයි මම හිතුවෙ ඒ කොල්ලගෙ අම්ම කියලමයි. කමෙන්ට් වලින් දැනගත්තෙ ඒ බැඳපු ගෑනි කියල.උබේ හීන ටාගට්ස් මොනාද?
So why do him need a wife?
------ Post added on Nov 5, 2021 at 1:27 PM
Ane ban gon hukanno, lankaawe gaanu bandala hondata inna un ona taram inawa. Umba hitanna epa EK kiyanne lankawe representation ekak kiyala.සිංහල සින්දු කියන්නෙ නෑනෙ මම.
එකක් කියල නෑනෙ.
වෙලාවට මූ ලංකාවෙ ගෑනියෙක් නොබැන්දෙ.
අපි කැමති වෙන ජාතියෙ කෙල්ලො කැමති වෙන්නෙ නෑනෙ කලු කොන්ඩෙ ගිය කැත උන්ට. නම ගෑනියෙක් අරගෙනත් වැඩක් නෑනෙ. ඊට වඩා හොඳයි තනියම ඉන්න එක නම්. මේ ලඟදි එෆ්බී එකේ මගේ ලිස්ට් එකේ මගේ වයසෙම එකෙක් බැඳලා පොටෝ එකක් දාලා තිබ්බා ගෑනිගෙ මූන කවර් කරලා. හත්තිලව්වයි මම හිතුවෙ ඒ කොල්ලගෙ අම්ම කියලමයි. කමෙන්ට් වලින් දැනගත්තෙ ඒ බැඳපු ගෑනි කියල.
වෙලාවකට නගින්නෙ නැතිවෙන්න හරි අර කොන්ඩෙ වැවෙන ටෙස්ටෙරෝන් අඩු කරන පෙත්ත ගහලා දාන්න.![]()
ටාගට් වලට ගිහින් බැන්දොත් නම් යට එක බෝර් වෙච්ච එකක් තමයි බදින්න වෙන්නේ...අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද..
කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද?![]()
ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...
වෙඩිම ගත්තොත් ගන්නෙ, ගෙදර හොරාට ලොක්ඩවුන් එකක් අල්ලල, වරෙන්කො පුලුවන්නං...eka hodai lagadi wedding ekak set uneth nane bn
wayasa kiiya da ? 30 paninakan nan bandinna epaඅඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද..
කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද?![]()
ehema unoth @tupac97 innawa pihita wenna
වෙඩිම ගත්තොත් ගන්නෙ, ගෙදර හොරාට ලොක්ඩවුන් එකක් අල්ලල, වරෙන්කො පුලුවන්නං...
eka thamai ban lokuma awula.එකක් කියල නෑනෙ.
මනමාලිට ලීස් එකක් දාමු. ඇරියස් උණාම උස්සං යන්න...mcn mkd kynnne wedding ekata lease ekak dala dennada