What is the most "Sri Lankan" thing you've seen ?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    ජිම් ගිහිල්ලා, මිරර් එක ඉස්සරහට ගිහින් දවසගානේ දාන වට්ස්ඇප් ස්ටේටස් ෆොටෝ

    ලීසින් දාල ගත්ත වාහනේ දවස ගානේ දාන වට්ස්ඇප් ස්ටේටස් ෆොටෝ

    ඊලගට KDH picco
    Ubala Tadi badawal tyan, lassanata agawal hadapu ekek poto ekak demmaama ubalata jela neh🤣
    Man ooka nisamai status danne kammali huthhanta ridenna
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Ubala Tadi badawal tyan, lassanata agawal hadapu ekek poto ekak demmaama ubalata jela neh🤣
    Man ooka nisamai status danne kammali huthhanta ridenna
    Someone got hurt

    Annie Potts GIF by Ghostbusters
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    "මට කිවා නම් ඔයිට වඩා අඩුවට හොද එකක් අරන් දෙනවනේ "
     
    • Love
    Reactions: HmNRazor

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සුළු වරදකින් දරුවකු සිටින රූමත් ලාබාල (අවු. 38) දියණියට මතින් තොර වැදගත් රැකියාවක් කරන තමන්ගේම නිවසක්/වාහනයක් හිමි කඩවසම් පුතකු මව්පියන් සොයයි (දොස්තර/ඉංජිනේරු විශේෂයි :P)
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Guys with big pot belly thinking they're super handsome

    Guys with big pot belly lying to their friends saying girls line up to be their girlfriend