යකෝ ඇයි බන් අපේ රටෙත් පඩියකට Tax ගහන්න බැරි. බඩුවලට නොගහා..


වෙන රටවල ජීවන වියදම අඩු උන්ගෙර් සැලරි එකෙන් Tax එක කැපෙන්නේ..අපේ Tax තියෙන්නෙ භාන්ඩ වල..




වෙන රටවල ජීවන වියදම අඩු උන්ගෙර් සැලරි එකෙන් Tax එක කැපෙන්නේ..අපේ Tax තියෙන්නෙ භාන්ඩ වල..
මෙහෙම ඉන්කම් වලට අපෙත් ගැහුවනම් හරි... මිනිස්ටර්ලාට නෙමෙයි ඕකෙන් සල්ලී යන්නේ කස්ටම් එකේ උන්ට. වටෙන් යනවා ඇති උන්ටත්..Then ministers can't get commission
Issarahata trace kerenna puluwan widiyata system ekak hadei ban..athe thiyana salli walangu na kiwwoth aniwa topiya set wenawane.lankawe minissunge income trace karanna lesi naha. minissu hama detama tax id eka daala yana system ekata kamathi wenneth na.
boho denek badu walin witharai tax gewanne, ekath ain kaloth mukuthma tax ekak nogewana set ekak hadena eka witharai wenne.
PAYE tax if salary > 250KEPF 8%
TAX ?
Na ban matame matak une lankawata wada wena ratawala banda mila adui koyala eka eka fb eke elakiri eke kagahana nisa..wadiya ka gahanna epa.. oka ape karanna giyoth wenne dekenma gahanawa![]()
wenarata walath salary eken witharak nemei badu walinuth vat gst arawa mewa kiyala tax gahanawawadiya ka gahanna epa.. oka ape karanna giyoth wenne dekenma gahanawa![]()
මම හිතන්නේ රවි කරුණානායක හොරා ගිය ආණ්ඩුව කාලේ සෑහෙන්න ටෑක්ස් ෆයිල් ඈරියා.. ඒ ක්රමය හොදයි.. ඒක තමා කරන්න වෙන්නේ. හෑම කෙනෙක්ටම ටෑක්ස් ෆයිල් එකක් හෑදෙන්න ඕනේ හෑදුනම්පතත් එක්කම.. ඊ ලගට ආදායම ට්රේස් කරන එක දෙපාර්තමේන්තුවේ වෑඩක්. කිසිම වාහනයක් ඉඩමක් තමන්ගේ නමට පවරා නොගෙන ඉන්න බෑරි කරන්න ඕනේ. හෑමෝගෙම බෑන්කු ගිනුම් වල විස්තර නම් උන්ට යනවානේ..lankawe minissunge income trace karanna lesi naha. minissu hama detama tax id eka daala yana system ekata kamathi wenneth na.
boho denek badu walin witharai tax gewanne, ekath ain kaloth mukuthma tax ekak nogewana set ekak hadena eka witharai wenne.
100,000/= padi ganna ekekgeb 25% kapuwanam 75k ithuru wenawa..badu wela tax eka adu unaaama uuta aduwata kanna puluwan okane dan wenna ona ape minissunta..aduwata kannanne hoyanne..ethakota prashnayak na. Anika banda welata tax gahuwama wasiya thamanta awashya nowana badu welata tax gewanna ona na..overall gahuwath apita adala ekai nathi ekai tax api already gewala..PAYE tax if salary > 250K
Personal number through thamai wenath ratawal oka track karanne man hithannePAYE tax if salary > 250K
Ow kalin anduwe jathika arakshawa witarai adu une nattam unge decision hodaiමම හිතන්නේ රවි කරුණානායක හොරා ගිය ආණ්ඩුව කාලේ සෑහෙන්න ටෑක්ස් ෆයිල් ඈරියා.. ඒ ක්රමය හොදයි.. ඒක තමා කරන්න වෙන්නේ. හෑම කෙනෙක්ටම ටෑක්ස් ෆයිල් එකක් හෑදෙන්න ඕනේ හෑදුනම්පතත් එක්කම.. ඊ ලගට ආදායම ට්රේස් කරන එක දෙපාර්තමේන්තුවේ වෑඩක්. කිසිම වාහනයක් ඉඩමක් තමන්ගේ නමට පවරා නොගෙන ඉන්න බෑරි කරන්න ඕනේ. හෑමෝගෙම බෑන්කු ගිනුම් වල විස්තර නම් උන්ට යනවානේ..
My amigo,යකෝ ඇයි බන් අපේ රටෙත් පඩියකට Tax ගහන්න බැරි. බඩුවලට නොගහා..
වෙන රටවල ජීවන වියදම අඩු උන්ගෙර් සැලරි එකෙන් Tax එක කැපෙන්නේ..අපේ Tax තියෙන්නෙ භාන්ඩ වල..![]()