තමන්ගෙ මිනිහට රැවටුනා කියන්නෙ ඇයි බන්? වලියක් ගිය ගමන් පටන් ගන්නෙ එතනින්.( වැරැද්ද ගෑනිගෙ උනත් කියන්නෙ උන් රැවටුනා කිය්ල ) මොන හුයන්නක්ද..
ජීවිතයට උපදෙස්අහ්හ් ඔව්ව නිකන් දන්නේ නැද්ද අනුකම්පාව ගන්න සහ උබව තව කේන්ති ගස්සන්න කියන කතා...
ඔව්වට අහු වෙන්නේ බැඳපු අලුත දැන් ඔහොම එකක් කිව්වම හිනාවෙලා ඉන්නකොට තවත් මල පනිනවා බන්.... රණ්ඩු වෙන්න යන්න එපා පොඩි හිනාවක් දාපන් මල දෙගුණ වෙයි
තමුන්ගේ වරද කියලා තේරුනාම හයියෙන් කෑගහන එක හැටි ගොඩක් උන්ගේ.![]()
හයියෙන් කෑ ගහලා තමුන් හරි කියන එක කරන්න යන්නේ.

සමිතා වගේ ඇන්ටි පාරක් බැදපන් අවුල් මුකුත් නෑ මැරෙනතුරාවට සැප තමාඒ කියන්නේ බඳින්න එපා නේද?![]()
සමිතා වගේ ඇන්ටි පාරක් බැදපන් අවුල් මුකුත් නෑ මැරෙනතුරාවට සැප තමා![]()
අහ්හ් ඔව්ව නිකන් දන්නේ නැද්ද අනුකම්පාව ගන්න සහ උබව තව කේන්ති ගස්සන්න කියන කතා...
ඔව්වට අහු වෙන්නේ බැඳපු අලුත දැන් ඔහොම එකක් කිව්වම හිනාවෙලා ඉන්නකොට තවත් මල පනිනවා බන්.... රණ්ඩු වෙන්න යන්න එපා පොඩි හිනාවක් දාපන් මල දෙගුණ වෙයි

එක බන් ඉස්සර තිබ්බ පරම්පරික ගුප්ත ක්‍රමයක්.Anal sex is the only solution![]()