මෙහෙමයි මචන්....................................
අපි තමයි හොඳටම කරේ
අපි තමයි හොඳටම කරේ
උබලගෙ පැති වල ගෑස් තියෙනවද? අපිට කෑම හද ගන්න විදිහක් නැතිව ඉන්නෙ
ඕදිරිස් වගේ හොඳ සුදුයකඩ ඒව හොයාගන්න නෑනෙ....go for one of these as a backup
View attachment 150344
on second thought looks like odiris engineering is building kerosene cookers here in SL
http://bizenglish.adaderana.lk/odiris-engineering-brings-back-popular-kerosene-cooker/
![]()
buy from those guys if you are looking. they make great products and their workmanship is very good
ඇඹුල්දෙනිය සැර්ගෙ එරියල් එක නෙමහරගම / නාවල / රාජගිරිය / විජේරාම / ඇඹුල්දෙනිය - ලිට්රෝ නැ
උදේ 6 30 ට ලොරිය එනවලු . එතකොට එන්නලු
ඔව් උගේ අම්ම** area එක . කරපු එකම හොදේ උ හැමදාම යන එන පාර carpet කරලා වටේ ගස් හිටවපු එක තමයිඇඹුල්දෙනිය සැර්ගෙ එරියල් එක නෙ![]()
මහරගම / නාවල / රාජගිරිය / විජේරාම / ඇඹුල්දෙනිය - ලිට්රෝ නැ
උදේ 6 30 ට ලොරිය එනවලු . එතකොට එන්නලු
ඔය හරියට ලඟම ඩීලර් වදින්නෙ, බත්තමුල්ල නැත්නම් වැල්ලවත්ත ලු.. ඇප් එක දාගන්න කියල කියන්නෙ ඒකයිඔව් උගේ අම්ම** area එක . කරපු එකම හොදේ උ හැමදාම යන එන පාර carpet කරලා වටේ ගස් හිටවපු එක තමයි