රනිල් Thug Life 😂

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ගෙදර යන්න උනාට පස්සේ ඕවා මෙතන කියලා වැඩක් නෑ නොවැ. අපි කියලා මක් කොරන්නද ආයිබෝඩ... එකට කන්න බොන්න සැට් වෙලා හිටපු කාලෙ ඕකට විරැද්ධව මොකක් හරි කොරන්ඩ තිබුණනේ ලේසියෙන්ම.... දැන් උනත් පරක්කු නෑ...​
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රනිල් ලා ගැන දැන් ඇති වැඩේ මොකක්ද, අපිට රනිල් ගැන වද වෙන්න ඕන නෑ. එක උන් බලාගනීවි. අපිට තියෙන ප්‍රශ්නය දැන් ලංකාවේ අනාගතය ගැන. මිනිස්සුන්ගේ අනාගතය ගැන. හිට්ලර් කෙනෙක් වගේ රට හදනවා කියල පම්පෝරි ගහන් ආපු ඒකා සාමාන්‍ය රාජ්‍ය පරිපාලනය ගැනවත් අදහසක් නැතිව නිතර දෙවේලේ තීන්දු වෙනස් කරන එක. ඒ නිසා සම්පූර්ණයෙන්ම රට ව්‍යාකූල වෙලා. අදත් තව ගැසට් එකක් රිවස්.
     
    • Like
    Reactions: Janithsl88