අන්න රනිලා පක්ශේ ඔක්කොම උන්ව අයින් කරලා. දැන් 15 යි ඉන්නේ 😂😂
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර May 29, 2020 #1 අන්න රනිලා පක්ශේ ඔක්කොම උන්ව අයින් කරලා. දැන් 15 යි ඉන්නේ Reactions: hodakolla, uttappu, Ozone4 and 10 others
හෙනයා Well-known member May 23, 2014 16,848 17,009 113 Kottawa May 29, 2020 #3 උන් ටික වෙනම සිගිති ආතල් Reactions: Champ HB
dilshan87 Well-known member Apr 1, 2008 11,191 1 6,248 113 Sri Lanka May 29, 2020 #4 Sajith Sir uda gihin athi dan.
dayt0na Well-known member Jan 2, 2012 29,848 28,732 113 May 29, 2020 #6 Bond scam set eke ithuru wela athi
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 May 29, 2020 #7 Lapakota wa dai kruthyadikari mandaleta. Reactions: Ozone4
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ May 29, 2020 #8 රනිල් හෙන ආතල් එකේ ඉන්නේ Reactions: Ozone4
kinkon Well-known member Aug 5, 2007 115,861 2 115,875 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 29, 2020 #10 ආතල් මනුස්සය මොනා උනත් Reactions: hodakolla
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 May 30, 2020 #12 සජිත්ගෙ නාම යෝජනා වලටත් අවුල්ලු
Boralugoda01 Well-known member Apr 23, 2017 3,376 1 3,143 113 නගරසභාවේ May 30, 2020 #15 රනිලා උගේ අතල් ඒක ගන්නවා..කවුරු මොනවා කිව්වත් ඌට ඒක වැඩක් නැහැ Reactions: Ozone4, Walter Hartwell White and laka007
Sonique Well-known member Oct 22, 2007 25,184 11,205 113 Forest May 30, 2020 #16 Awulaknaane Anthimata pakshe uu witharak hitiyath porata sathutui
Pinkbc Well-known member Nov 14, 2017 1,072 960 113 May 31, 2020 #18 UNP wun paksheta chande deida? Puthanota chande deida?
vito Well-known member May 5, 2008 10,915 1 12,222 113 අදාළ නෑ නේ May 31, 2020 #19 oka malath pakshe daala yana ekak naha