epson awul da bro?Summa hari rolland ekak hari ganna
මචන් අළුතෙන් පටන් ගන්න නම් Summa, Rolland වගේ Plotter වලට යට කරන්න අමාරු වෙයි. Summa නම් සුපිරි වගේම පට්ට. මම අව්රුදු 10ක් විතර Summa D එක Summa S Class එකයි පාවිච්චි කරා. පට්ටම පට්ට Summa ගන්න තියෙනවා නම්. අනික ලංකාවේ Summa ගන්න තියෙනවාද බන්? මම නම් හිතන්නේ නෑ. තිබ්බත් පට්ට ගානක් වෙයි. අළුතෙන් පටන් ගන්න නම් Plotter එකකට චයිනිස් පලයන් අව්ලක් නෑ. මම දැන් ඉන්න Dubai Company එකේ පාවිච්චි කරන්නේ චයිනිස් බඩු තමයි බන්. කිසිම අව්ලක් නෑ ඇදගෙන යනවා. නුගේගොඩ ජීවා එකේ බලපන්. හැමදේම තියෙනවාepson awul da bro?
monada mewaye awul tyenne? pls help
pattama thanx machan, situation eka therum aran pattama practical answer ekak dunnata again thanx.මචන් අළුතෙන් පටන් ගන්න නම් Summa, Rolland වගේ Plotter වලට යට කරන්න අමාරු වෙයි. Summa නම් සුපිරි වගේම පට්ට. මම අව්රුදු 10ක් විතර Summa D එක Summa S Class එකයි පාවිච්චි කරා. පට්ටම පට්ට Summa ගන්න තියෙනවා නම්. අනික ලංකාවේ Summa ගන්න තියෙනවාද බන්? මම නම් හිතන්නේ නෑ. තිබ්බත් පට්ට ගානක් වෙයි. අළුතෙන් පටන් ගන්න නම් Plotter එකකට චයිනිස් පලයන් අව්ලක් නෑ. මම දැන් ඉන්න Dubai Company එකේ පාවිච්චි කරන්නේ චයිනිස් බඩු තමයි බන්. කිසිම අව්ලක් නෑ ඇදගෙන යනවා. නුගේගොඩ ජීවා එකේ බලපන්. හැමදේම තියෙනවා
http://jeewaplastic.lk/product-category/machines/
මේකෙත් බලපන්. නෙට් එකේ දැක්කේ
https://plotters.lk/
Summa 9harts la kare.dan nm kawru genawada dan na.ow chines awulak naමචන් අළුතෙන් පටන් ගන්න නම් Summa, Rolland වගේ Plotter වලට යට කරන්න අමාරු වෙයි. Summa නම් සුපිරි වගේම පට්ට. මම අව්රුදු 10ක් විතර Summa D එක Summa S Class එකයි පාවිච්චි කරා. පට්ටම පට්ට Summa ගන්න තියෙනවා නම්. අනික ලංකාවේ Summa ගන්න තියෙනවාද බන්? මම නම් හිතන්නේ නෑ. තිබ්බත් පට්ට ගානක් වෙයි. අළුතෙන් පටන් ගන්න නම් Plotter එකකට චයිනිස් පලයන් අව්ලක් නෑ. මම දැන් ඉන්න Dubai Company එකේ පාවිච්චි කරන්නේ චයිනිස් බඩු තමයි බන්. කිසිම අව්ලක් නෑ ඇදගෙන යනවා. නුගේගොඩ ජීවා එකේ බලපන්. හැමදේම තියෙනවා
http://jeewaplastic.lk/product-category/machines/
මේකෙත් බලපන්. නෙට් එකේ දැක්කේ
https://plotters.lk/
2 feet. Plotter ekak ganna place ekak dannawada?Summa 9harts la kare.dan nm kawru genawada dan na.ow chines awulak na