TechRoot හොදයි ද [urgent]

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    TechRoot කියන තැන හොදයිද ?
    audio technica m40x එකක් ගන්න යන්නේ. 22500 යි.
    තැන සුවර් ද ? මේ යනගමන් ඉන්නේ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    mama giya earbuds pair ekak ganna.. danata kisi aulak na.. matath wena ekek recommend karala giye.. HFC eka gawa thiyenne premium bicycle repair center ekak asse thiyenne podi place ekak.. :yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    mun hodai matat hitena hatiyata ,ganan unat fair machn

    TechRoot කියන තැන හොදයිද ?
    audio technica m40x එකක් ගන්න යන්නේ. 22500 යි.
    තැන සුවර් ද ? මේ යනගමන් ඉන්නේ
    tawa podk dala sony ekakm ganinko
    ------ Post added on Nov 14, 2021 at 9:13 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok
    mun hodai matat hitena hatiyata ,ganan unat fair machn

    tawa podk dala sony ekakm ganinko
    ------ Post added on Nov 14, 2021 at 9:13 PM
    පිස්සුද බන් Audio Technica හොයන එකෙක්ට Sony ගන්න කියන්නෙ?

    Studio level sound signature එකක් ඕන නම් Audio Technica / Sennheiser තමයි

    M40X / M50X පට්ට සිරා. Neutral sound signature එකක් තියෙන්නෙ
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    mun hodai matat hitena hatiyata ,ganan unat fair machn

    tawa podk dala sony ekakm ganinko
    ------ Post added on Nov 14, 2021 at 9:13 PM
    Sony too much bass machan.
    Bass පොඩ්ඩක් වැඩි උනාට කමක් නැ. Sony XB series එකක් තිබ්බා හම්බෝ ඔලුව රිදෙනවා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    පිස්සුද බන් Audio Technica හොයන එකෙක්ට Sony ගන්න කියන්නෙ?

    Studio level sound signature එකක් ඕන නම් Audio Technica / Sennheiser තමයි

    M40X / M50X පට්ට සිරා. Neutral sound signature එකක් තියෙන්නෙ
    na bn :D godak un owa ganne sindu ahanna ne ekai ahema kiuwe
     
    • Like
    Reactions: aquaman2020

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    sure man danna tharam

    mun hodai matat hitena hatiyata ,ganan unat fair machn

    tawa podk dala sony ekakm ganinko
    ------ Post added on Nov 14, 2021 at 9:13 PM
    aniak sony eke ganna ekak naha bn ouya budget range eke..
    xm4 eka 60k wnw xm3 eka lankawe naah
    ------ Post added on Nov 15, 2021 at 12:47 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok
    na bn :D godak un owa ganne sindu ahanna ne ekai ahema kiuwe
    සින්දු අහන්න නම් Sony අව්ලක් නැහැ මචන්.

    හැබැයි OP Audio Technica කියලම අහපු නිසා මම හිතන්නේ හොයන්නෙ consumer audio නෙවෙයි
     
    • Love
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    සින්දු අහන්න නම් Sony අව්ලක් නැහැ මචන්.

    හැබැයි OP Audio Technica කියලම අහපු නිසා මම හිතන්නේ හොයන්නෙ consumer audio නෙවෙයි
    grado gana moko hitanne :D