SLT Fiber Optic - Free දෙයිද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මම ඉන්න Area එකේ (කඩුවෙල) හැම පාරකම SLT එකෙන් Fiber Optic line එළනව. ගේ ඉස්සරහ කණුවටත් DP එකක් දමල තියෙන්නෙ.

    2019 විතර SLT website එක හරහ දැනට ඇති ADSL ලයින් එක Fiber වලට upgrade කරන්න online request කළා. ඒකට උත්තරයක් ආව දැනට ඔය Area එකට Fiber පහසුකම නැත. පහසුකම ලැබුණම upgrade කරන්නම් කියල.

    ගම්පහ SLT Area එකේ අපේ මහගෙදරට නම් මීට අවුරුදු 3 කට කලින් Fiber line එළපු වෙලාවෙ, දෙන්නද කියල SLT එකෙන්ම අහල Free-of-charge ම පහසුකම දුන්න.

    මෙහෙටත් මුලින්ම දෙන නිසා අමතර ගෙවීමක් නැතුවම Fiber Optic ලයින් එක ලැබෙයි ද?
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Nikan thama ban
    Lankawe ewun balannne
    අවුරුදු ගාණක් උන්ගෙ connection එක පාවිච්චි කළානම් නිකං අප්ග්‍රේඩ් කලාම මක් වෙනවද? Connection fee එක වගේ කී ගුණයක් උන් හොයල ඇතිද? ඉදිරියටත් හොයයිද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එනකම් හිටියානම් අපේ පැත්තට එන්නෙම නෑ. අපි 14,000ක් ගෙවලා මුලු line එකම ගත්තා.
    පස්සේ වටේ ඉන්න එවුන් නිකන් upgrade කර ගත්තා:(:(
     
    • Sad
    Reactions: NRTG and Rankira

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    එනකම් හිටියානම් අපේ පැත්තට එන්නෙම නෑ. අපි 14,000ක් ගෙවලා මුලු line එකම ගත්තා.
    පස්සේ වටේ ඉන්න එවුන් නිකන් upgrade කර ගත්තා:(:(
    :dull: ඕකම තමයි අපිටත් වුනේ.. අපිට 12යි ගියේ.. වටේම උන්ට නිකන් සෙට් වුනාඊට පස්සේ
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Free hambuna. unma gedarata call karala ahuwa. 2009 idala ADSL use karapu nisa wenna oni.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    එනකම් හිටියානම් අපේ පැත්තට එන්නෙම නෑ. අපි 14,000ක් ගෙවලා මුලු line එකම ගත්තා.
    පස්සේ වටේ ඉන්න එවුන් නිකන් upgrade කර ගත්තා:(:(
    apita gewalawath ganna dunne ne bn,
    dannam meheth line yanawa gewal gawain
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම ඉන්න Area එකේ (කඩුවෙල) හැම පාරකම SLT එකෙන් Fiber Optic line එළනව. ගේ ඉස්සරහ කණුවටත් DP එකක් දමල තියෙන්නෙ.

    2019 විතර SLT website එක හරහ දැනට ඇති ADSL ලයින් එක Fiber වලට upgrade කරන්න online request කළා. ඒකට උත්තරයක් ආව දැනට ඔය Area එකට Fiber පහසුකම නැත. පහසුකම ලැබුණම upgrade කරන්නම් කියල.

    ගම්පහ SLT Area එකේ අපේ මහගෙදරට නම් මීට අවුරුදු 3 කට කලින් Fiber line එළපු වෙලාවෙ, දෙන්නද කියල SLT එකෙන්ම අහල Free-of-charge ම පහසුකම දුන්න.

    මෙහෙටත් මුලින්ම දෙන නිසා අමතර ගෙවීමක් නැතුවම Fiber Optic ලයින් එක ලැබෙයි ද?

    danne ne itin ungen ahanna one ekak thama uba apen ahanne
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    මම ඉන්න Area එකේ (කඩුවෙල) හැම පාරකම SLT එකෙන් Fiber Optic line එළනව. ගේ ඉස්සරහ කණුවටත් DP එකක් දමල තියෙන්නෙ.

    2019 විතර SLT website එක හරහ දැනට ඇති ADSL ලයින් එක Fiber වලට upgrade කරන්න online request කළා. ඒකට උත්තරයක් ආව දැනට ඔය Area එකට Fiber පහසුකම නැත. පහසුකම ලැබුණම upgrade කරන්නම් කියල.

    ගම්පහ SLT Area එකේ අපේ මහගෙදරට නම් මීට අවුරුදු 3 කට කලින් Fiber line එළපු වෙලාවෙ, දෙන්නද කියල SLT එකෙන්ම අහල Free-of-charge ම පහසුකම දුන්න.

    මෙහෙටත් මුලින්ම දෙන නිසා අමතර ගෙවීමක් නැතුවම Fiber Optic ලයින් එක ලැබෙයි ද?
    නිකන් දෙනවා මචන්. මටත් එහෙමයි සෙට් උනේ. ඕක දැම්මට පස්සේ උන්ට ඕනේ copper line එක අයින් කර ගන්න. ඒක නිසා බලෙන් හරි දේවී .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,232
    26,685
    113
    Kandy
    1212 ට මම කිවා එක පාරක් එටකොට කීවා අපේ පැත්තට පහසුකම නෑ කියලා පස්සේ දවසක අවිත් හයි කරලා ගියා