එනකම් හිටියානම් අපේ පැත්තට එන්නෙම නෑ. අපි 14,000ක් ගෙවලා මුලු line එකම ගත්තා. පස්සේ වටේ ඉන්න එවුන් නිකන් upgrade කර ගත්තා:(:( ඒ කිව්වෙ box එකක් ගේ ලගම තියනවනම් 12000 ක් යන්නෙ නැද්ද Adsl ත් නැති ගෙදරකට ගේ ලගම කනුවක තියනවනම් කීයක් යයිද