ORIGINAL NGK SPARK PULGS HOYAGANNE KOHOMADA?

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    මචංලා ඔරිජිනල් NGK ස්පාර්ක් ප්ලග්ස් හොයාගන්ඩ විදියක් තියෙනවද බන්?
    ඉන්දීයන්, චෛනීස් ඒවත් එක්ක ජපන් එක හොයාගන්ඩ විදියක් තියෙනවද?
     
    • Like
    Reactions: kinkon