Online Technical interview එකක්. Interview පැනල් එකේ ඩයල් එකක් මන් අදුරනවා. ලස්සන කෙල්ලෙක් හිටියලු එකට. ලොකු හෙඩ්ෆෝන් එකක් දාගෙන. මුන් අහන ප්රශ්න සමහර ඒවා ඇහුනෙ නෑ වගේ ආපහු හයියෙන් රිපීට් කරනවලු.. උත්තර දෙන විදිහ සැක හිතිලා මුන් headphone එක ගලවන්න කිව්වලු. බැලුවම ඒකට ඇතුලෙන් කනේ galaxy buds වගේ තව දෙකක් ගහගෙනලු. තව එකෙක් කෝල් එකේ ඉදන් මේකි ප්රශ්නෙ කිව්වම උත්තරේ කියනවලු.
මාට්ටු වුනත් ලැජ්ජාවක් නෑ වගේලු මායම දානවලු පැනල් එකටත්
මෙහෙම හොර කරලා ඇතුලට ගිහින් වැඩ කරන්නෙ කොහොමද?
මාට්ටු වුනත් ලැජ්ජාවක් නෑ වගේලු මායම දානවලු පැනල් එකටත්
මෙහෙම හොර කරලා ඇතුලට ගිහින් වැඩ කරන්නෙ කොහොමද?