ලන්කාවෙ ප්‍රසිද්ද Software engineering company එකක්.

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Online Technical interview එකක්. Interview පැනල් එකේ ඩයල් එකක් මන් අදුරනවා. ලස්සන කෙල්ලෙක් හිටියලු එකට. ලොකු හෙඩ්ෆෝන් එකක් දාගෙන. මුන් අහන ප්‍රශ්න සමහර ඒවා ඇහුනෙ නෑ වගේ ආපහු හයියෙන් රිපීට් කරනවලු.. උත්තර දෙන විදිහ සැක හිතිලා මුන් headphone එක ගලවන්න කිව්වලු. බැලුවම ඒකට ඇතුලෙන් කනේ galaxy buds වගේ තව දෙකක් ගහගෙනලු. තව එකෙක් කෝල් එකේ ඉදන් මේකි ප්‍රශ්නෙ කිව්වම උත්තරේ කියනවලු.
    මාට්ටු වුනත් ලැජ්ජාවක් නෑ වගේලු මායම දානවලු පැනල් එකටත්
    මෙහෙම හොර කරලා ඇතුලට ගිහින් වැඩ කරන්නෙ කොහොමද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලු කතා :lol::lol:

    හොද කම්පැනි එකක නම් ඉතින් හොරට පැන්නට වැඩ කරන්න අමාරුයි. තමන්ම reject වෙනවා. අනික ඇයි බං ඔය වගේ ප්‍රශ්න අහන්නේ? මොකො උබටත් පනින්න ඔනෙද?
    ලංකාවේ ඇතුලෙ බොරුව කලත් migrate වෙද්දි එහෙම චොර වෙනවා ඉතින්..මේ වගේ ඒව අහන්න ඕන ප්‍රශ්නද?ආතල් එකක්ද ගන්නේ උබ :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    sirawata
    habai headphone eka galawanna kiyapu gaman internet drop wela ayet reconnect wena scenario ekak karanna practice karanna tibba :P

    ohoma cheat karala athulata gihin wedak naha nikanma reject wenawa. anika hoda company wala supiri dial issara weda bari aya nikanma highlight wenawa. weda bari kenek widiyata e wage place ekaka innawata wada hodai thamanta puluwan place ekaka genuine widiyata wedak karana eka
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලු කතා :lol::lol:

    හොද කම්පැනි එකක නම් ඉතින් හොරට පැන්නට වැඩ කරන්න අමාරුයි. තමන්ම reject වෙනවා. අනික ඇයි බං ඔය වගේ ප්‍රශ්න අහන්නේ? මොකො උබටත් පනින්න ඔනෙද?
    ලංකාවේ ඇතුලෙ බොරුව කලත් migrate වෙද්දි එහෙම චොර වෙනවා ඉතින්..මේ වගේ ඒව අහන්න ඕන ප්‍රශ්නද?ආතල් එකක්ද ගන්නේ උබ :lol::lol::lol:
    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්න ටික තමා.. සිරා සිද්දියක් මේකෙත් ඇති ඕක දන්න තව එවුන් ටිකක් ලොකු කම්පැනි එකක්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්න ටික තමා
    mata nan ube oya daapu prashnaya kiana eke kisima prashnayak ne.. mama daapu eka aye kiawapan :lol: :lol: me kathawa hodai IT rasa katha wage page ekak hadala daanna.

    ekko ube purpose eka daapan. ubatath ohoma paninna oneda kiala. uba thaama degree eka start kalath 2nd yearwath ethi neda. 2017 neda AL kale?

    sirawata
    habai headphone eka galawanna kiyapu gaman internet drop wela ayet reconnect wena scenario ekak karanna practice karanna tibba :P

    ohoma cheat karala athulata gihin wedak naha nikanma reject wenawa. anika hoda company wala supiri dial issara weda bari aya nikanma highlight wenawa. weda bari kenek widiyata e wage place ekaka innawata wada hodai thamanta puluwan place ekaka genuine widiyata wedak karana eka
    mu athal ekak ban ganne :D
    ------ Post added on Nov 17, 2021 at 1:07 PM
     
    • Sad
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    mata nan ube oya daapu prashnaya kiana eke kisima prashnayak ne.. mama daapu eka aye kiawapan :lol: :lol: me kathawa hodai IT rasa katha wage page ekak hadala daanna.

    ekko ube purpose eka daapan. ubatath ohoma paninna oneda kiala. uba thaama degree eka start kalath 2nd yearwath ethi neda. 2017 neda AL kale?

    mu athal ekak ban ganne :D
    ------ Post added on Nov 17, 2021 at 1:07 PM
    ඇත්ත් ඕය් උබ ඉතින් ව්ශ්වාස කර්න්නෙ නෑනෙ
    මට තියෙන ප්‍රශ්නෙ බ්න් ඉතින් මෙහෙම හොර වැඩ කරල මාට්ටු වෙන්නැතුව ඇතුලට ආවම අනිත් එවුන්ටත් කරදරයිනෙ.. වැඩේ හරියට බැරි නම් ඇයි එහෙම ජොබ් එකකට try කරන්නෙ..
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඇත්ත් ඕය් උබ ඉතින් ව්ශ්වාස කර්න්නෙ නෑනෙ
    මට තියෙන ප්‍රශ්නෙ බ්න් ඉතින් මෙහෙම හොර වැඩ කරල මාට්ටු වෙන්නැතුව ඇතුලට ආවම අනිත් එවුන්ටත් කරදරයිනෙ.. වැඩේ හරියට බැරි නම් ඇයි එහෙම ජොබ් එකකට කරන්නෙ..
    eka ithin eka ekaage gon kama. ethulata apuwama thamantama kelawenawa. echcharai. aaye loku magic ekak ne
     
    • Sad
    Reactions: Ramiel

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Online Technical interview එකක්. Interview පැනල් එකේ ඩයල් එකක් මන් අදුරනවා. ලස්සන කෙල්ලෙක් හිටියලු එකට. ලොකු හෙඩ්ෆෝන් එකක් දාගෙන. මුන් අහන ප්‍රශ්න සමහර ඒවා ඇහුනෙ නෑ වගේ ආපහු හයියෙන් රිපීට් කරනවලු.. උත්තර දෙන විදිහ සැක හිතිලා මුන් headphone එක ගලවන්න කිව්වලු. බැලුවම ඒකට ඇතුලෙන් කනේ galaxy buds වගේ තව දෙකක් ගහගෙනලු. තව එකෙක් කෝල් එකේ ඉදන් මේකි ප්‍රශ්නෙ කිව්වම උත්තරේ කියනවලු.
    මාට්ටු වුනත් ලැජ්ජාවක් නෑ වගේලු මායම දානවලු පැනල් එකටත්
    මෙහෙම හොර කරලා ඇතුලට ගිහින් වැඩ කරන්නෙ කොහොමද?

    මම දන්න එකෙක් ඉන්නවා. IT ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ. පොර කොම්පියුටර් subject වලට කැමතිත් නැහැ. ඒ උනාට politic ගේම් ගහන්න උපන් හැකියාවක් තියෙන්නෙ. මිනිස්සු manipulate කරන එකත් උපරිමයටම පුළුවන්. manipulate කියන එක කලාවක් නම් පොර අනිවා පිකාසෝ ඒකෙ. මාරම naturally බොරු කියන්න පුළුවන්. lie detector එකකට උනත් අහු වෙන්නෙ නැති මට්ටක් තියෙන්නෙ. මෙලෝ බයක් ලැජ්ජාවක් නැහැ. මුලදී ප්‍රසිද්ද කොම්පැනි එකකට ගියා සෑහෙන්න පොඩි පඩියකට. දැන් සැලකියයුතු මට්ටමක ඉහල position එකක ඉන්නෙ. අදටත් IT සම්බන්ද මෙලෝ දෙයක් නිකමට වත් බලන්නෙ නැහැ.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    eth ban loku company wala ahema wada bari nam, uta puluwan ganata karanna puluwan project walata danawa , aduma gane Unit Testing walata wath , eliyatanam danna , kalathurakin thmai eliyata dammoth
     
    • Like
    Reactions: Ramiel