එපා වෙනව බං

AnuradhaRa

Well-known member
  • මම නිකං ආසාවට form එකක් හදල ඒකෙ එන්ටර් කරන ඩේට ටේබල් එකකට යන්න හැදුව
    මම කාලෙකට පස්සෙ ඒක ආයෙ කරල බැලුව, දැං වැඩ නෑ. එපා වෙනව..

    මේ විදියට කෙරුවෙ

    <form action="pass_data.php" method="POST">

    ඩේටබේස් එකට කනෙක්ට් වෙනව. ඩේට ටික එන්ටර් වෙන්නෙ නෑ
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අරව ටිකක් හොයාගෙන බීල,ඩිප්ස් දහයක් පහළොවක් ගහල වැඩේට බැහැපන්.ඕක හරි අමාරු වැඩක් 😂
     
    • Wow
    Reactions: AnuradhaRa