මම නිකං ආසාවට form එකක් හදල ඒකෙ එන්ටර් කරන ඩේට ටේබල් එකකට යන්න හැදුව
මම කාලෙකට පස්සෙ ඒක ආයෙ කරල බැලුව, දැං වැඩ නෑ. එපා වෙනව..
මේ විදියට කෙරුවෙ
<form action="pass_data.php" method="POST">
ඩේටබේස් එකට කනෙක්ට් වෙනව. ඩේට ටික එන්ටර් වෙන්නෙ නෑ