EPF - ETF දාලා නැ

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් ලා මම කලින් හිටපු Companiye EPF - ETF හරියට දාල නැ . සමහර අවරුදු වල දාල සමහර ඒවගේ දාල නැ . වැඩ කරපු ගොඩක් අයගේ තැනින් තැන දාල තියෙන්නේ .

    EPF -ETF දාද්දි එක්කෙනක් දෙන්නෙක් ට වෙනම දාන්න පුළුවන් ද ? නැත්නම් දාද්දි මුළු Companiyatama දන්න ඕනෙද එක පාර ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Office eken gewana 12% + 3% gewala nadda? oyage salary eken kapana 8% gewalada?

    normally EPF ETF payment karanne okkotama eka para. anika kalin awurudu wala EPF balance eka ganna puluwanne
     
    • Like
    Reactions: Stimulus mind

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Office eken gewana 12% + 3% gewala nadda? oyage salary eken kapana 8% gewalada?

    normally EPF ETF payment karanne okkotama eka para. anika kalin awurudu wala EPF balance eka ganna puluwanne
    dala na ban , thanin thanin dala samahara awrudu daala samahar aawrudu walata daala na, action ekak ganna kawruth enne na, lawyer wa alalala mata witharak daganna puluwan da.
     
    Sen-lu

    Well-known member
  • මචන් ලා මම කලින් හිටපු Companiye EPF - ETF හරියට දාල නැ . සමහර අවරුදු වල දාල සමහර ඒවගේ දාල නැ . වැඩ කරපු ගොඩක් අයගේ තැනින් තැන දාල තියෙන්නේ .

    EPF -ETF දාද්දි එක්කෙනක් දෙන්නෙක් ට වෙනම දාන්න පුළුවන් ද ? නැත්නම් දාද්දි මුළු Companiyatama දන්න ඕනෙද එක පාර ?
    සමහර කම්පැනි වලින්ටික දෙනෙක් රෙජිස්ටර් කරල උන්ට විතරක් EPF ETF දානව. ඒව දානව කියල පෙන්නන්න විතරක්. ඒ වුනාට ඒක නීතිවිරෝධීයි.

    පේෂීට්ස්, appoiment letter එක වගේ ඒවා අරගෙන යන්න කම්කරු එකට. බොරුවට කම්පැනි එකත් එක්ක කථා කර කර කාලෙ කන්න එපා. Act as soon as possible.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Wena wenama danna puluwan, cooperate online banking walin danne.. HR/Finance ekka katha karala shape eke wade karaganna.
    Labour dept yanna vage wada karala wadak na, complain dapu gaman athulen information hambu wenava
     
    • Like
    Reactions: ~Pirate~

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර කම්පැනි වලින්ටික දෙනෙක් රෙජිස්ටර් කරල උන්ට විතරක් EPF ETF දානව. ඒව දානව කියල පෙන්නන්න විතරක්. ඒ වුනාට ඒක නීතිවිරෝධීයි.

    පේෂීට්ස්, appoiment letter එක වගේ ඒවා අරගෙන යන්න කම්කරු එකට. බොරුවට කම්පැනි එකත් එක්ක කථා කර කර කාලෙ කන්න එපා. Act as soon as possible.
    මේක තමයි වෙන්නෙ. සේවකයෙකුට සමහර මාසවල EPF/ETF දාල දමහර මාසවල නොදා ඉන්න බෑ. රෙජිස්ටර් කරල නැතුව ඇති.
     
    • Like
    Reactions: ~Pirate~

    Sen-lu

    Well-known member
  • Wena wenama danna puluwan, cooperate online banking walin danne.. HR/Finance ekka katha karala shape eke wade karaganna.
    Labour dept yanna vage wada karala wadak na, complain dapu gaman athulen information hambu wenava
    ඇතුලෙන් Information ආවට මොකද බං. කොහොමත් inquary එක කරන්න දෙපැත්තෙන්ම කට්ටිය ගෙන්නනවනෙ. අනිව Labour යන්න ඕන. HR එකේ උන්ගෙ බොරු අහ අහ කාලෙ කන්න ඕනනම් HR එකත් එක්ක කතා කරානම් හරි.
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Lawyersa allanna deyak na labour department ekata complain krnna
    ok machan
    company ekka katha karala balanna mulin
    monawa unath weda karapu place ekane
    lawyer oni naha labor department yanna puluwan company ekata wiruddawa
    katha kara ban danawa kiwwata dan godak kal giya dala na
    සමහර කම්පැනි වලින්ටික දෙනෙක් රෙජිස්ටර් කරල උන්ට විතරක් EPF ETF දානව. ඒව දානව කියල පෙන්නන්න විතරක්. ඒ වුනාට ඒක නීතිවිරෝධීයි.

    පේෂීට්ස්, appoiment letter එක වගේ ඒවා අරගෙන යන්න කම්කරු එකට. බොරුවට කම්පැනි එකත් එක්ක කථා කර කර කාලෙ කන්න එපා. Act as soon as possible.
    ok machan,
    Matath oka check karanna ona.. Kohomada eka check karanne? Online puluwan da?
    online account ekak hadagattahama balanna puluwan,
    මේක තමයි වෙන්නෙ. සේවකයෙකුට සමහර මාසවල EPF/ETF දාල දමහර මාසවල නොදා ඉන්න බෑ. රෙජිස්ටර් කරල නැතුව ඇති.
    ehema thamai dala thiyenne machan samahara masa wala dala samahara awrudu ganan dala na, medde awrudu wala skip karala.
     
    • Like
    Reactions: Splash_smart

    suranga7777

    Active member
  • Feb 28, 2008
    181
    145
    43
    මචන් ලා මම කලින් හිටපු Companiye EPF - ETF හරියට දාල නැ . සමහර අවරුදු වල දාල සමහර ඒවගේ දාල නැ . වැඩ කරපු ගොඩක් අයගේ තැනින් තැන දාල තියෙන්නේ .

    EPF -ETF දාද්දි එක්කෙනක් දෙන්නෙක් ට වෙනම දාන්න පුළුවන් ද ? නැත්නම් දාද්දි මුළු Companiyatama දන්න ඕනෙද එක පාර ?
    EPF ETF office walata gihin ahala balala complain karapan.. thiyena okkoma documents aran palayan..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    EPF ETF ,balance එක අපිට බලාගන්න විදිහක් තියනවද?