යාලුවනේ බැටරි එක හොදටම Weak වුනු Nissan Leaf එකක් තියනවා ගොඩක් අඩුවට. මේක අරගෙන ගොඩදාගන්න ක්රමයක් තියනවද යාළුවනේ??? (ඒ කියන්නේ බැටරි එකක් හොයාගන්න හෝ වෙන එන්ජිමක් තියන වගේ විසදුමක්).
car eka keeyak wenawada machan.car eke manufacture year, registered year mokakkda? loku ganak deela aragena battery dala use karanna balagena innawanam padui..යාලුවනේ බැටරි එක හොදටම Weak වුනු Nissan Leaf එකක් තියනවා ගොඩක් අඩුවට. මේක අරගෙන ගොඩදාගන්න ක්රමයක් තියනවද යාළුවනේ??? (ඒ කියන්නේ බැටරි එකක් හොයාගන්න හෝ වෙන එන්ජිමක් තියන වගේ විසදුමක්).
බැටරි ගන්න පුළුවන් කොතනින්ද ?? price??battery pack eka recondition eva danna place tiyenawa...300km+ pack eka danna puluwan....but wahane godak dura yanne nati ekak nam aparade..battery eka nikan damage wenawa....
...10laks walata aduwen car eka ganna puluwan nam oyata loss eka adui...nattan aparade....dan boruwata ayeth price wadi karala sale karayo..
FB club ekak tiyenawa leaf walata..eke balanna mcn.....gofak garaj kiyanne battery pack eka dunnot install karala dennam kiyala...ara group eke innawa import karana ayaබැටරි ගන්න පුළුවන් කොතනින්ද ?? price??
කඩේ න් ගන්න, උබ හිතුවද ඕකට දාන්නේ පෙන් ටෝච් බැටරි කියලා. ඕකට බැටරි agent වත් ගෙනන්නේ නැහැ.උබට රටින් බැට්ටියක් ගෙන්න ගන්ඩ ක්රමයක් තියෙනවනම් ගනින්, එහෙම නැතුව ගන්ඩ එපා කඩෙන් ගන්ඩ නැ බැටරි..
ඌ කියල තියෙන්නෙ කඩෙන් බැටරි ගන්න නෑ, වෙන ගෙන්නගන්න ක්රමයක් තිබ්බොත් බලපන් කියල නෙමෙයිද???කඩේ න් ගන්න, උබ හිතුවද ඕකට දාන්නේ පෙන් ටෝච් බැටරි කියලා. ඕකට බැටරි agent වත් ගෙනන්නේ නැහැ.
ලංකාවට බැටරි ගෙනානන් බැහැ . recycle process එකක් නැති නිසා. ඉන්ටර්නැනල් aprove නැහැ. සෑහෙන්න ප්රොසෙස් එකක් බැටරි ගෙනන්නව නම්.
විදිමත් විදියට නැවකින් හෝ ප්ලේන් එකෙන් ගෙන්වන එක ඉතාම අමාරු වැඩක් කියල නේ -333- කියන්නේ. ඉතින් අරු කියන විදියට වෙන ක්රමේකට තියෙන්නේ " වරු තුනෙන් දෙපා මුලට " ගෙන්වල දෙන හොර කට්ටඩියෙක් ලගටගිහින් ලීෆ් බැටරියක් ගෙනත් දෙන්න කියල සල්ලි ටික පුදලා එන එක විතරයි.ඌ කියල තියෙන්නෙ කඩෙන් බැටරි ගන්න නෑ, වෙන ගෙන්නගන්න ක්රමයක් තිබ්බොත් බලපන් කියල නෙමෙයිද???

ehema karalath thiyenewa. legal ne. RMV/Police dana gththoth wahane impound karanna puluwan. accident unoth insurance claim ne.owata laksha 7k wage yanakota vitz eke engine ekak thiyaja duwanna puluwan kiyala youtube vidio ekaka dakka
ආයෙත් කියවල බැලුවනම් තේරෙයි.විදිමත් විදියට නැවකින් හෝ ප්ලේන් එකෙන් ගෙන්වන එක ඉතාම අමාරු වැඩක් කියල නේ -333- කියන්නේ. ඉතින් අරු කියන විදියට වෙන ක්රමේකට තියෙන්නේ " වරු තුනෙන් දෙපා මුලට " ගෙන්වල දෙන හොර කට්ටඩියෙක් ලගටගිහින් ලීෆ් බැටරියක් ගෙනත් දෙන්න කියල සල්ලි ටික පුදලා එන එක විතරයි.![]()