කොත්තුව 450

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ලගදි කෑවා (take away) චිකන් එකක් නම් 320ක් උනා නෝමල් කඩේකින්..
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    පුතේ ගෑස් නැහැ. උඹ පවුලක ඉදලා පවුලේ වියදම් දරනවානම් . So SO...ගාන්නෑ යකූ
    ඉතිං ගෑස් එකක් ගනින්කො බන්. අර ගෙනත් දෙන්නෙ. අදත් මම බඩු වගයක් ගන්න ගියාම එහාපැත්තෙ මිනිස්සු හිටිය ලොකු පෝලිමක ගෑස් ලොරිය ආව ටිකකින්. ඇවිත් ගෑස් දුන්න අර මිනිස්සු ගියා. So simple
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    අඩේ හොදයිද බන්, අපි 750 දීලා ගත්තත් මෙලෝ වැඩක් නෑ බන්. රොටී විතරයි.

    ඉස්සර ගලවිලවත්තේ ඉන්න කොට මෙගා කිචන් එකේන් කෑවා සුපිරි කොත්තුව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    කෙත්තු වගේද බොල රට. බොලාගේ බූරු පුතානෝ එහෙම ජනපති වෙලා හිටියනම් බොලාට කන්න වෙන්නේ කොත්තු වෙනුවට බෝම්බ.