අඳුර වැටීගෙන එන්න ආසන්නයි

AnuradhaRa

Well-known member
  • https://www.suncalc.org/#/6.9339,79.8499,2/2025.07.06/16:22/1/3

    මේ වගේ උඹල දන්න සයිට් තියෙනවනං දාපල්ලකො

    අහසෙ ඉර නැගල බැහැගෙන යන විදිය, බිම ඉදං අහස බලනකොට පේන විදිය
    ඒකක් මට හොයාගන්න බැරි වුණා
     
    • Love
    Reactions: Kolama and Candid-B

    AnuradhaRa

    Well-known member
  • ඉර බහින්න තව අංශක 23 යි :P
    බලමු කලුවර වැටෙන්නෙ හරියටම අංශක 0 පැන්නහමද කියල

    ඉර බහින්නෙ අංශක 293 කින් :baffled: යකෝ එතකොට බස්නාහිරෙන් නෙමේද ඉර බහින්නෙ :ROFLMAO:

    වයඹට කිට්ටු කරල ඉර බහින්නෙ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,839
    1
    6,689
    113
    https://www.suncalc.org/#/6.9339,79.8499,2/2025.07.06/16:22/1/3

    මේ වගේ උඹල දන්න සයිට් තියෙනවනං දාපල්ලකො

    අහසෙ ඉර නැගල බැහැගෙන යන විදිය, බිම ඉදං අහස බලනකොට පේන විදිය
    ඒකක් මට හොයාගන්න බැරි වුණා

    කටුවපිටියෙ නම් ඉන්නෙ beach ළඟයි නෙ
    @AnuradhaRa ට පුලුවන් නෙ හවස බීච් එකට යන්න
    පන්සීයක් හයසීයක් තියනම් පොඩි බියර් එකක් අරං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    අපිට කලින් අපිට වඩා ගොඩක් ලොකු ග්‍රහලෝකයක් තිබ්බ නම් මරු නේද බන්. බ්‍රහස්පති වගේ එකක් තිබ්බ නම් ඉරෙන් එන ආලෝකය කවර් වෙනවා හැම මාස 12කටම සැරයක්. 🤷🏻‍♂️ එතකොට දවල්ටත් රෑ වගේ තියෙයි. 🙂
     

    AnuradhaRa

    Well-known member
  • අපිට කලින් අපිට වඩා ගොඩක් ලොකු ග්‍රහලෝකයක් තිබ්බ නම් මරු නේද බන්. බ්‍රහස්පති වගේ එකක් තිබ්බ නම් ඉරෙන් එන ආලෝකය කවර් වෙනවා හැම මාස 12කටම සැරයක්. 🤷🏻‍♂️ එතකොට දවල්ටත් රෑ වගේ තියෙයි. 🙂
    ඔව් එතකොට උඹලට කරුවලේ සමයං කරන්න
     
    • Love
    Reactions: Candid-B

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    වෙන් වෙන්න දැන් ළඟයි..
    වෙන් වෙන්න බෑ දුකයි..
    අපේ හිත් අහිංසකයි..
    කඳුලක් වගේ හඬයි.. 🙁
    අඳුර අඳුර මගේ..
    සොඳුර සොඳුර මගේ..
    නොයනු මැනවි දා..
    තනිකර එළියේ..
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    ඔව් එතකොට උඹලට කරුවලේ සමයං කරන්න
    මම නම් ආසයි කරුවලේ ඉන්න. කරුවලේ ඉඳන් හොල්මන් කතා කියද්දී කොහොමද ඇඟේ මයිල් කෙලින් වෙන හැටි. 🙂
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1751807415939.png


    methana hita ganna ekekta wam pattata eliyayi dakunata adurui neda
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • View attachment 253276

    methana hita ganna ekekta wam pattata eliyayi dakunata adurui neda
    ඔව්
    අද sunset එක 6:30:59 ට

    නොවැම්බර් දෙසැම්බර් හවස 6 වෙනකොට හොදටම කලුවර වෙලා ඉවරයි


    එකපාරට ඩොග් ගාල අන්ධකාර වෙන්නෙ නැ, උඹ ඉතිං දන්නවනෙ
    මද අදුරෙ ඉදං අදුරට යන්නෙ

    https://www.timeanddate.com/sun/sri-lanka/colombo
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    අඳුර අඳුර මගේ..
    සොඳුර සොඳුර මගේ..
    නොයනු මැනවි දා..
    තනිකර එළියේ..
    හිරුගේ ලොවෙදි අපි වෙන් වෙමු...
    සඳුගේ රැයෙදි යලි හමු වෙමු...
    යලි හමු වෙමු... ❤️
     
    • Like
    Reactions: Yin And Yang

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව්
    අද sunset එක 6:30:59 ට

    නොවැම්බර් දෙසැම්බර් 6 වෙනකොට හොදටම කලුවර වෙලා ඉවරයි


    එකපාරට ඩොග් ගාල අන්ධකාර වෙන්නෙ නැ, උඹ ඉතිං දන්නවනෙ
    මද අදුරෙ ඉදං අදුරට යන්නෙ

    https://www.timeanddate.com/sun/sri-lanka/colombo
    ah ow ne.
    kalen kaleta wenas wenawa.