බය නැතුව කාපන්. දැන් වඳ කොත්තු හදන එවුන් ඔක්කොම හිරේඒකක් genath paule 3 ma tika tika kewa..
ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.

වතුර බිලත් ඉතුරුයි. විසන් එකක් තියෙන නායකයෙක් ආවම එහෙම තමයි. දෙයක් වෙනස් කරන්නෙ හොඳට හිතලා බලලයි. අතුරු ප්‍රතිපල වලින් ලැබෙන වාසි නිමක් නෑ. ඒ තමයි අපේ ගෝටාබය.පිඟන් හෝදන්නත් ඕනේ නෑ වගේ
වතුර බිලත් ඉතුරුයි. විසන් එකක් තියෙන නායකයෙක් ආවම එහෙම තමයි. දෙයක් වෙනස් කරන්නෙ හොඳට හිතලා බලලයි. අතුරු ප්‍රතිපල වලින් ලැබෙන වාසි නිමක් නෑ. ඒ තමයි අපේ ගෝටාබය.
*** ඔක තමයි පොන්නයගෙ කෙරුවාව..රජෙක් එලෝල පොන්නයෙක් පත් කර ගත්ත දැන් සතුටුද???

ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.
අනකල් ට සීනි නේද? ඕව්වා කනවද මේ නහින දෙහින කාලෙ.කැන්ඩොස් 120ට තිබ්බ බාර් චොකලට් එකද ගිහිල්ල බැලින්නන් 130යි.
මම හැමදාම කන්නෙ ඒක![]()

අනකල් ට සීනි නේද? ඕව්වා කනවද මේ නහින දෙහින කාලෙ.![]()
බොම්බ ගහල අරන් සීනි හොරකම් කරන්න ලැජ්ජා නෑනේකෙත්තු වගේද බොල රට. බොලාගේ බූරු පුතානෝ එහෙම ජනපති වෙලා හිටියනම් බොලාට කන්න වෙන්නේ කොත්තු වෙනුවට බෝම්බ.
වැරදි යමක් කියවුණා නම් ගැත්තාට සමා වුව මැනවි.කවුද බොල අන්කල්
දෙන්නෙ හොම්බ කුඩුවෙන්න

Age 93 හින්දනෙ කිව්වෙ.
වැරදි යමක් කියවුණා නම් ගැත්තාට සමා වුව මැනවි.Age 93 හින්දනෙ කිව්වෙ.
![]()
හොහ් හෝ!! හාාාායි අන්කල්........ ඔයා සුගර් ඩැඩී කෙනෙක් ද හා??අනකල් ට සීනි නේද? ඕව්වා කනවද මේ නහින දෙහින කාලෙ.
කවුද බොල අන්කල්
දෙන්නෙ හොම්බ කුඩුවෙන්න
මොකද මේ අන්කල් මල අතේ තියන් කිරියට ඇවිල්ලා .....ඉතින් කට ඇරල අයියෙ කියල කතාකරපියකො, අන්කල් කතා ඕන නෑනෙ මේ ප්‍රසිද්දියෙ