ඒකක් genath paule 3 ma tika tika kewa..
පුතේ ගෑස් නැහැ. උඹ පවුලක ඉදලා පවුලේ වියදම් දරනවානම් . So SO...ගාන්නෑ යකූ
ඒකක් genath paule 3 ma tika tika kewa..
ඉතිං ගෑස් එකක් ගනින්කො බන්. අර ගෙනත් දෙන්නෙ. අදත් මම බඩු වගයක් ගන්න ගියාම එහාපැත්තෙ මිනිස්සු හිටිය ලොකු පෝලිමක ගෑස් ලොරිය ආව ටිකකින්. ඇවිත් ගෑස් දුන්න අර මිනිස්සු ගියා. So simpleපුතේ ගෑස් නැහැ. උඹ පවුලක ඉදලා පවුලේ වියදම් දරනවානම් . So SO...ගාන්නෑ යකූ
Ehemanam api maiyokka kamuකොත්තු කන්න ඵපා කොලෙස්ට්රෝල් වැඩි වෙනවා.තෙල්,පිටි ගොඩවල්