කොත්තුව 450

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    ඉතින් කට ඇරල අයියෙ කියල කතාකරපියකො, අන්කල් කතා ඕන නෑනෙ මේ ප්‍රසිද්දියෙ
    එහෙනම් මොන මගුලකට ද age එක 93 කියලා තියෙන්නෙ. ඔයාට අයියේ කියන්න මට වයස අවුරුදු 80-85 ක් කියල හිතුවද? :frown:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,610
    113
    Colombo, Sri Lanka
    එහෙනම් මොන මගුලකට ද age එක 93 කියලා තියෙන්නෙ. ඔයාට අයියේ කියන්න මට වයස අවුරුදු 80-85 කියල හිතුවද? :frown:
    sri lanka lk GIF by Viber
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    කෙත්තු වගේද බොල රට. බොලාගේ බූරු පුතානෝ එහෙම ජනපති වෙලා හිටියනම් බොලාට කන්න වෙන්නේ කොත්තු වෙනුවට බෝම්බ.


    චන්දෙ ලං වෙද්දි නේද.

    පාදිලිය අඬපු හැටි මතක් වෙනකොට පපුව පත්තුවෙලා යනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොත්තු කන්න ඵපා කොලෙස්ට්‍රෝල් වැඩි වෙනවා.තෙල්,පිටි ගොඩවල්
    කෝ පොන්ස් මුන්ට බනින්නැද්ද කොත්තුවක් කන්න සල්ලි නෑ හිඟන්නු කියල @N A K A M U R A

    කීල්ස් එකේ අඩුවට කොත්තු නැද්ද පොන්ස් @erozan
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.
    ඇඬෙනව යකෝ ඒකට.... :ROFLMAO: :ROFLMAO: