Ampitiye Sumanarathana Thero

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ හාමුදුරුවෝ ගැන මතක් උනා පේජ් එකට ගිහින් බලද්දී මේක දැක්කේ. තනියම මාර ගේමක් දෙනවා නේද? :nerd:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,807
    113
    ඒ හාමුදුරුවන්ගෙ පන්සලට ගිහින් තියෙනවද? පැත්ත පලාතක කවුරුවත් නෑ සපෝට් එකට. රෑට ඇවිල්ල මරල ගියත් සාක්කි දෙන්නවත් කෙනෙක් නෑ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,751
    21,749
    113
    ගම මහනුවරයි
    artworks-mSuZyB2bmsUrmCB5-7otRQA-t500x500.jpg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    ඒ හාමුදුරුවන්ගෙ පන්සලට ගිහින් තියෙනවද? පැත්ත පලාතක කවුරුවත් නෑ සපෝට් එකට. රෑට ඇවිල්ල මරල ගියත් සාක්කි දෙන්නවත් කෙනෙක් නෑ.
    ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීල ඇමතිලා කව්ද?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,807
    113

    ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීල ඇමතිලා කව්ද?
    දෙමල මුස්ලිම් අයනෙ පත් වෙන්නෙ. සිනහල අය පත් උනත් දෙමළ චන්ද ටික වටිනවනෙ
     
    • Sad
    Reactions: Any.key

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ හාමුදුරුවන්ගෙ පන්සලට ගිහින් තියෙනවද? පැත්ත පලාතක කවුරුවත් නෑ සපෝට් එකට. රෑට ඇවිල්ල මරල ගියත් සාක්කි දෙන්නවත් කෙනෙක් නෑ.
    pattama moral hamuduruwo knk bn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,807
    113
    pattama moral hamuduruwo knk bn
    ඒ උනාට මම විශ්වාස කරනව බුදුහාමුදුරුවන්ට තරන් පීඩා නින්දා ඇවිත් නැතුව ඇති කියල. ඒ නිසා ඔය විදියට කෑගහල ප්‍රශ්න විසදගන්න එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. කටේ සද්දෙ යූස් කරල තමන්ට පුළුවන් තරමක් ආරක්ෂා කරල දෙන එක තමා මේ හාමුදුරුවො හිතන්නෙ තමන්ගෙ වගකීම කියල. අවුල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ නෙවෙයි හාමුදුරුවන් විශ්වාස කරන දේයි. එතකොට ඒක ගැන වග වෙන්න ඕනි අය සැප පන්සල් වල වැඩම කරල ඉන්න එකේ ඉදලම එන ප්‍රශ්නයක් නිසා මේ හාමුදුරුවන්ගෙ හැසිරීම වැරදියි කියන්නත් බෑ.
     
    • Like
    • Wow
    Reactions: U-tag and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ උනාට මම විශ්වාස කරනව බුදුහාමුදුරුවන්ට තරන් පීඩා නින්දා ඇවිත් නැතුව ඇති කියල. ඒ නිසා ඔය විදියට කෑගහල ප්‍රශ්න විසදගන්න එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. කටේ සද්දෙ යූස් කරල තමන්ට පුළුවන් තරමක් ආරක්ෂා කරල දෙන එක තමා මේ හාමුදුරුවො හිතන්නෙ තමන්ගෙ වගකීම කියල. අවුල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ නෙවෙයි හාමුදුරුවන් විශ්වාස කරන දේයි. එතකොට ඒක ගැන වග වෙන්න ඕනි අය සැප පන්සල් වල වැඩම කරල ඉන්න එකේ ඉදලම එන ප්‍රශ්නයක් නිසා මේ හාමුදුරුවන්ගෙ හැසිරීම වැරදියි කියන්නත් බෑ.

    ow bn wena panasal walin kisima uddawak nane ekane wela tynne bn
     
    • Sad
    • Like
    Reactions: Any.key and Gihanjs

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,807
    113
    ow bn wena panasal walin kisima uddawak nane ekane wela tynne bn
    මම ඒ පැත්තෙ ඔය වගේ පන්සල් ගොඩකට ගිහින් තියෙනව. සමහර හාමුදුරුවන්ට පන්සලේ වැටේ දිරපු කණුව ගලවල ගහන්න බෑ. දානෙ නෑ. තට්ට තනියම පන්සල බලාගෙන ඉන්නව. සමහර හාමුදුරුවරු ඉන්නව ගමේ මිනිස්සු (බෞද්ධ නොවන අය) එක්ක හෙන ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව. ඒව අපිට මෙහෙ ඉදල ජජ් කරන්න බෑ ගිහින් දවසක් ඉදලම බලන්න ඕනි. එරාවුර් වලට කිට්ටුව මතක විදියට එක හාමුදුරුනමක් ඉදිය ඒ හාමුදුරුවන්ව වැඩම කරවන්නෙ මුස්ලිම් මිනිස්සු බයික් එකේ. දානෙත් එහෙමයි. මුස්ලිම් අයගෙත් ඔය අලුත් උන් තමා ගොඩක්ම පිස්සු හැදිල වගේ නටන්නෙ. පරන වයසක අය එහෙම හෙන ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව. උයාගෙන කන පන්සලුත් තිබ්බ.

    PS රාජ්සෝම දේව මහත්තය මේ ටිකේ තොප්පිගල අවට බෞද්ධ සිද්ධස්තාන වගයක් හොයාගන්නව ඒව ගැනත් පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න ඕනි නැත්තන් ඒවත් පස්සෙන් පහු මුස්ලිම් වෙලා නවතින්න පුළුවන්.
     
    ow bn meehen ghn api krnna one ewa nadaththu krna eka bn

    mehe pansala walataama deela hariyanne na

    nathnam ewa wahila ynw abn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,807
    113
    ow bn meehen ghn api krnna one ewa nadaththu krna eka bn

    mehe pansala walataama deela hariyanne na

    nathnam ewa wahila ynw abn
    කරන්න කෙනෙක් නෑ බන් ඉන්න ඔක්කොම මරු වැඩ කරන්නෙ. එහෙම සන්විදානයකින් කරපු ඉන්වෙස්ටිගේශන් වැඩකට තමා ගියෙ අන්තිමට ඒකට උනේ මොකද කියල අපිවත් දන්නෙ නෑ. ආයෙ තනියම දෙයක් කරොත් ඇරෙන්න සන්විදානවලට නන් නෝ සපෝට්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කරන්න කෙනෙක් නෑ බන් ඉන්න ඔක්කොම මරු වැඩ කරන්නෙ. එහෙම සන්විදානයකින් කරපු ඉන්වෙස්ටිගේශන් වැඩකට තමා ගියෙ අන්තිමට ඒකට උනේ මොකද කියල අපිවත් දන්නෙ නෑ. ආයෙ තනියම දෙයක් කරොත් ඇරෙන්න සන්විදානවලට නන් නෝ සපෝට්.
    ow unge baila witharai bn mama unath owata badila pin krnne na thaniyama or dnna set ekak ekka ynwa
     
    • Like
    Reactions: Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ආණ්ඩුවේ චන්ද campaign වලට ඉරාජ් කාරය ඔය හමුදුර්වෝ පාවිච්චි කරා.
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒ උනාට මම විශ්වාස කරනව බුදුහාමුදුරුවන්ට තරන් පීඩා නින්දා ඇවිත් නැතුව ඇති කියල. ඒ නිසා ඔය විදියට කෑගහල ප්‍රශ්න විසදගන්න එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. කටේ සද්දෙ යූස් කරල තමන්ට පුළුවන් තරමක් ආරක්ෂා කරල දෙන එක තමා මේ හාමුදුරුවො හිතන්නෙ තමන්ගෙ වගකීම කියල. අවුල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ නෙවෙයි හාමුදුරුවන් විශ්වාස කරන දේයි. එතකොට ඒක ගැන වග වෙන්න ඕනි අය සැප පන්සල් වල වැඩම කරල ඉන්න එකේ ඉදලම එන ප්‍රශ්නයක් නිසා මේ හාමුදුරුවන්ගෙ හැසිරීම වැරදියි කියන්නත් බෑ.
    කෑ ගහන්නේනම් වෙන කරන්න දෙයක් නැති හින්ද මන් හිතන්නේ. :( :growl: එහෙම කෑගහන හින්ද තමයි නේද ඔහොමවත් තියෙන්නේ.
    ඉස්සර හාමුදුරුවොත් කතාබහ කරලා විසදන්න පුලුවන්ද කියල බලන්න ඇති.. අනික ඔයවගේ අයත් එක්කනම් එහෙම කරන්න පුළුවන් වෙයි කියලනම් හිතන්න අමාරුයි