මේ හාමුදුරුවෝ ගැන මතක් උනා පේජ් එකට ගිහින් බලද්දී මේක දැක්කේ. තනියම මාර ගේමක් දෙනවා නේද?
ඇත්තද උඹ බලාගෙනද ඉන්නේmama balagena inne

ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීල ඇමතිලා කව්ද?ඒ හාමුදුරුවන්ගෙ පන්සලට ගිහින් තියෙනවද? පැත්ත පලාතක කවුරුවත් නෑ සපෝට් එකට. රෑට ඇවිල්ල මරල ගියත් සාක්කි දෙන්නවත් කෙනෙක් නෑ.
දෙමල මුස්ලිම් අයනෙ පත් වෙන්නෙ. සිනහල අය පත් උනත් දෙමළ චන්ද ටික වටිනවනෙ
ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීල ඇමතිලා කව්ද?
pattama moral hamuduruwo knk bnඒ හාමුදුරුවන්ගෙ පන්සලට ගිහින් තියෙනවද? පැත්ත පලාතක කවුරුවත් නෑ සපෝට් එකට. රෑට ඇවිල්ල මරල ගියත් සාක්කි දෙන්නවත් කෙනෙක් නෑ.
ඒ උනාට මම විශ්වාස කරනව බුදුහාමුදුරුවන්ට තරන් පීඩා නින්දා ඇවිත් නැතුව ඇති කියල. ඒ නිසා ඔය විදියට කෑගහල ප්‍රශ්න විසදගන්න එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. කටේ සද්දෙ යූස් කරල තමන්ට පුළුවන් තරමක් ආරක්ෂා කරල දෙන එක තමා මේ හාමුදුරුවො හිතන්නෙ තමන්ගෙ වගකීම කියල. අවුල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ නෙවෙයි හාමුදුරුවන් විශ්වාස කරන දේයි. එතකොට ඒක ගැන වග වෙන්න ඕනි අය සැප පන්සල් වල වැඩම කරල ඉන්න එකේ ඉදලම එන ප්‍රශ්නයක් නිසා මේ හාමුදුරුවන්ගෙ හැසිරීම වැරදියි කියන්නත් බෑ.pattama moral hamuduruwo knk bn
ඒ උනාට මම විශ්වාස කරනව බුදුහාමුදුරුවන්ට තරන් පීඩා නින්දා ඇවිත් නැතුව ඇති කියල. ඒ නිසා ඔය විදියට කෑගහල ප්‍රශ්න විසදගන්න එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. කටේ සද්දෙ යූස් කරල තමන්ට පුළුවන් තරමක් ආරක්ෂා කරල දෙන එක තමා මේ හාමුදුරුවො හිතන්නෙ තමන්ගෙ වගකීම කියල. අවුල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ නෙවෙයි හාමුදුරුවන් විශ්වාස කරන දේයි. එතකොට ඒක ගැන වග වෙන්න ඕනි අය සැප පන්සල් වල වැඩම කරල ඉන්න එකේ ඉදලම එන ප්‍රශ්නයක් නිසා මේ හාමුදුරුවන්ගෙ හැසිරීම වැරදියි කියන්නත් බෑ.
මම ඒ පැත්තෙ ඔය වගේ පන්සල් ගොඩකට ගිහින් තියෙනව. සමහර හාමුදුරුවන්ට පන්සලේ වැටේ දිරපු කණුව ගලවල ගහන්න බෑ. දානෙ නෑ. තට්ට තනියම පන්සල බලාගෙන ඉන්නව. සමහර හාමුදුරුවරු ඉන්නව ගමේ මිනිස්සු (බෞද්ධ නොවන අය) එක්ක හෙන ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව. ඒව අපිට මෙහෙ ඉදල ජජ් කරන්න බෑ ගිහින් දවසක් ඉදලම බලන්න ඕනි. එරාවුර් වලට කිට්ටුව මතක විදියට එක හාමුදුරුනමක් ඉදිය ඒ හාමුදුරුවන්ව වැඩම කරවන්නෙ මුස්ලිම් මිනිස්සු බයික් එකේ. දානෙත් එහෙමයි. මුස්ලිම් අයගෙත් ඔය අලුත් උන් තමා ගොඩක්ම පිස්සු හැදිල වගේ නටන්නෙ. පරන වයසක අය එහෙම හෙන ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව. උයාගෙන කන පන්සලුත් තිබ්බ.ow bn wena panasal walin kisima uddawak nane ekane wela tynne bn
ow bn meehen ghn api krnna one ewa nadaththu krna eka bnමම ඒ පැත්තෙ ඔය වගේ පන්සල් ගොඩකට ගිහින් තියෙනව. සමහර හාමුදුරුවන්ට පන්සලේ වැටේ දිරපු කණුව ගලවල ගහන්න බෑ. දානෙ නෑ. තට්ට තනියම පන්සල බලාගෙන ඉන්නව. සමහර හාමුදුරුවරු ඉන්නව ගමේ මිනිස්සු (බෞද්ධ නොවන අය) එක්ක හෙන ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව. ඒව අපිට මෙහෙ ඉදල ජජ් කරන්න බෑ ගිහින් දවසක් ඉදලම බලන්න ඕනි. එරාවුර් වලට කිට්ටුව මතක විදියට එක හාමුදුරුනමක් ඉදිය ඒ හාමුදුරුවන්ව වැඩම කරවන්නෙ මුස්ලිම් මිනිස්සු බයික් එකේ. දානෙත් එහෙමයි. මුස්ලිම් අයගෙත් ඔය අලුත් උන් තමා ගොඩක්ම පිස්සු හැදිල වගේ නටන්නෙ. පරන වයසක අය එහෙම හෙන ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව. උයාගෙන කන පන්සලුත් තිබ්බ.
PS රාජ්සෝම දේව මහත්තය මේ ටිකේ තොප්පිගල අවට බෞද්ධ සිද්ධස්තාන වගයක් හොයාගන්නව ඒව ගැනත් පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න ඕනි නැත්තන් ඒවත් පස්සෙන් පහු මුස්ලිම් වෙලා නවතින්න පුළුවන්.
කරන්න කෙනෙක් නෑ බන් ඉන්න ඔක්කොම මරු වැඩ කරන්නෙ. එහෙම සන්විදානයකින් කරපු ඉන්වෙස්ටිගේශන් වැඩකට තමා ගියෙ අන්තිමට ඒකට උනේ මොකද කියල අපිවත් දන්නෙ නෑ. ආයෙ තනියම දෙයක් කරොත් ඇරෙන්න සන්විදානවලට නන් නෝ සපෝට්.ow bn meehen ghn api krnna one ewa nadaththu krna eka bn
mehe pansala walataama deela hariyanne na
nathnam ewa wahila ynw abn
ow unge baila witharai bn mama unath owata badila pin krnne na thaniyama or dnna set ekak ekka ynwaකරන්න කෙනෙක් නෑ බන් ඉන්න ඔක්කොම මරු වැඩ කරන්නෙ. එහෙම සන්විදානයකින් කරපු ඉන්වෙස්ටිගේශන් වැඩකට තමා ගියෙ අන්තිමට ඒකට උනේ මොකද කියල අපිවත් දන්නෙ නෑ. ආයෙ තනියම දෙයක් කරොත් ඇරෙන්න සන්විදානවලට නන් නෝ සපෝට්.
ඒක තමා හොදම.ow unge baila witharai bn mama unath owata badila pin krnne na thaniyama or dnna set ekak ekka ynwa
ඒක තමා හොදම.
කෑ ගහන්නේනම් වෙන කරන්න දෙයක් නැති හින්ද මන් හිතන්නේ.ඒ උනාට මම විශ්වාස කරනව බුදුහාමුදුරුවන්ට තරන් පීඩා නින්දා ඇවිත් නැතුව ඇති කියල. ඒ නිසා ඔය විදියට කෑගහල ප්‍රශ්න විසදගන්න එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. කටේ සද්දෙ යූස් කරල තමන්ට පුළුවන් තරමක් ආරක්ෂා කරල දෙන එක තමා මේ හාමුදුරුවො හිතන්නෙ තමන්ගෙ වගකීම කියල. අවුල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ නෙවෙයි හාමුදුරුවන් විශ්වාස කරන දේයි. එතකොට ඒක ගැන වග වෙන්න ඕනි අය සැප පන්සල් වල වැඩම කරල ඉන්න එකේ ඉදලම එන ප්‍රශ්නයක් නිසා මේ හාමුදුරුවන්ගෙ හැසිරීම වැරදියි කියන්නත් බෑ.
එහෙම කෑගහන හින්ද තමයි නේද ඔහොමවත් තියෙන්නේ.