අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට (කොල්ලොන්ට) මේකත් හිතපන්, මොකද උබලා ළමයි හදන්නේ උබලාගේ උවමනාවට නැතුව ළමයින්ට උවමනාවට උන් බලෙන් හැදෙන්නේ නෑ නේ? (ළමයි හදන්න හිතන් ඉන්න උන් විතරක් අදාල කර ගනිල්ලා)
නමක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, සමහර උන් නම් හරි ආඩම්බරෙන් ජීවත් වෙනවා පරම්පරාගත වාසගම් / නම් එහෙම තමන්ට තියෙනවා කියලා. හැබැයි ඉතින් නම්වල අවුල් එනකොට ඒ අනන්‍යතාවයටත් අවුල් වෙන අවස්ථා තියනවා. එහෙම වෙද්දී සමහර උන් හිතනවා උන්ගේ පෞර්ශයට හානි වෙනවා කියලා. (දැනටත් එහෙම හිතන උන් ඇති) සමහර උන් නම් වයසින් වැඩෙද්දී තමන්ට ඔනි විදියට නම් වෙනස් කරගන්නවා. පරම්පරාව / වාසගම / කුලය උන්ට අදාලම නෑ.
කතාව කෙටියෙන්- ටික කාලෙකට උඩදී යුරෝපේ හිටපු (පොර තාම යුරෝප් දැන් නම වෙනස් කරලා) මගේ යාලුවෙක් මට කිව්වා. ඒ වෙලාවේ මමත් ඌව බයිට් එකට අරගෙන හිනාවුනා, කතාව හිතලා තේරුම් ගත්තේ නැති නිසා. පොර කිව්වේ පොරගේ නම කිව්වාම ගොඩක් එවුන් පොරට කියනවාලු නම නිකන් ගෑනු නමක් වගේ කියලා. මොකද පර සුද්දෝ උච්චාරණය කරන්නේ (Pronunciation / Accent) වෙනස් විදියට නිසා. (සුද්දෝ කියලා අදහස් කලාට ඉංග්‍රීසි විතරක් නමේ වෙනත් භාෂා කතා කරන උනුත් එක්කම)
උදාහරණ විදියට - සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ

- සනු"ජ" / Sanuja = සනු"ජා"
- රනු"ක" / Ranuka = රනු"කා"
- නිපු"න" / Nipuna = නිපු"නා"
- විනු"ර" / Vinura = විනු"රා"
- මතී"ෂ" / Matheesha = මතී"ෂා"
- අනුප"ම" / Anupama = අනුප"මා"
- තිලි"ණ" / Thilina = තිලි"ණා"
- කවී"ශ" / Kaveesha = කවී"ශා"
- කාලිං"ග" / Kalinga = කාලිං"ගා"
- විපු"ල" / Vipula = විපු"ලා"
- ගයේ"ෂ්" / Gayesh
- දිනේ"ශ්" / Dinesh
- නවී"න්" / Naveen
- සන"ත්" / Sanath
- තරි"ඳු" / Tharindu