අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට,

HmNRazor

Well-known member
  • අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට (කොල්ලොන්ට) මේකත් හිතපන්, මොකද උබලා ළමයි හදන්නේ උබලාගේ උවමනාවට නැතුව ළමයින්ට උවමනාවට උන් බලෙන් හැදෙන්නේ නෑ නේ? (ළමයි හදන්න හිතන් ඉන්න උන් විතරක් අදාල කර ගනිල්ලා)

    නමක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, සමහර උන් නම් හරි ආඩම්බරෙන් ජීවත් වෙනවා පරම්පරාගත වාසගම් / නම් එහෙම තමන්ට තියෙනවා කියලා. හැබැයි ඉතින් නම්වල අවුල් එනකොට ඒ අනන්‍යතාවයටත් අවුල් වෙන අවස්ථා තියනවා. එහෙම වෙද්දී සමහර උන් හිතනවා උන්ගේ පෞර්ශයට හානි වෙනවා කියලා. (දැනටත් එහෙම හිතන උන් ඇති) සමහර උන් නම් වයසින් වැඩෙද්දී තමන්ට ඔනි විදියට නම් වෙනස් කරගන්නවා. පරම්පරාව / වාසගම / කුලය උන්ට අදාලම නෑ.

    කතාව කෙටියෙන්- ටික කාලෙකට උඩදී යුරෝපේ හිටපු (පොර තාම යුරෝප් දැන් නම වෙනස් කරලා) මගේ යාලුවෙක් මට කිව්වා. ඒ වෙලාවේ මමත් ඌව බයිට් එකට අරගෙන හිනාවුනා, කතාව හිතලා තේරුම් ගත්තේ නැති නිසා. පොර කිව්වේ පොරගේ නම කිව්වාම ගොඩක් එවුන් පොරට කියනවාලු නම නිකන් ගෑනු නමක් වගේ කියලා. මොකද පර සුද්දෝ උච්චාරණය කරන්නේ (Pronunciation / Accent) වෙනස් විදියට නිසා. (සුද්දෝ කියලා අදහස් කලාට ඉංග්‍රීසි විතරක් නමේ වෙනත් භාෂා කතා කරන උනුත් එක්කම)

    උදාහරණ විදියට - සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ

    • සනු"ජ" / Sanuja = සනු"ජා"
    • රනු"ක" / Ranuka = රනු"කා"
    • නිපු"න" / Nipuna = නිපු"නා"
    • විනු"ර" / Vinura = විනු"රා"
    • මතී"ෂ" / Matheesha = මතී"ෂා"
    • අනුප"ම" / Anupama = අනුප"මා"
    • තිලි"ණ" / Thilina = තිලි"ණා"
    • කවී"ශ" / Kaveesha = කවී"ශා"
    • කාලිං"ග" / Kalinga = කාලිං"ගා"
    • විපු"ල" / Vipula = විපු"ලා"
    අකුරට ඉස්පිලි පාපිලි එකතු උනාම අවුලක් වෙන්නෙ නෑ.
    • ගයේ"ෂ්" / Gayesh
    • දිනේ"ශ්" / Dinesh
    • නවී"න්" / Naveen
    • සන"ත්" / Sanath
    • තරි"ඳු" / Tharindu
    කිරි වාසී උබලාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා, විවේචන, තියේ නම් පහලින් දාගෙන/කියාගෙන පලයල්ලා.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සහතික ඇත්ත මචං අපේ වාසගම මුලට එන හින්දා මුන් නම කියාගන්න බැරුව තටමනවා. පොඩි උන්ට නම් ඒක වෙන්න දෙන්න බැරි හන්දා වාසගම කොට කරලා පිටිපස්සට දැම්මා
     
    HmNRazor

    Well-known member
  • ලෝකේ හැටියට වාසය කරන්න බෑ බන්.. දේසේ හැටියට මිසක..
    අනාගතේ වාසය කරන්න දේසයක් තියේද නැද්ද දන්නේ නෑ නෙවෑ බොකා 🥴

    හුකුම් බුකුම් ඔසාස්....... :love:🤗 ඕ යේ......... 🥴
    සහතික ඇත්ත මචං අපේ වාසගම මුලට එන හින්දා මුන් නම කියාගන්න බැරුව තටමනවා. පොඩි උන්ට නම් ඒක වෙන්න දෙන්න බැරි හන්දා වාසගම කොට කරලා පිටිපස්සට දැම්මා
    :yes: උබ කොහෙද ඉන්නේ බොකා? :unsure:
    රුචි රා:(:(
    එහෙම කියලා සැලෙන්ඩ කාරි නෑ නෙවෑ බොකා 🥴
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ
    චින්නු වගේ නම වෙනස් කරමු බන් රටින් රටට :rolleyes::lol:

    මගේ සිංහල නම, රන්ඩික
    මගේ යුරොප් නම, රයන්
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට (කොල්ලොන්ට) මේකත් හිතපන්, මොකද උබලා ළමයි හදන්නේ උබලාගේ උවමනාවට නැතුව ළමයින්ට උවමනාවට උන් බලෙන් හැදෙන්නේ නෑ නේ? (ළමයි හදන්න හිතන් ඉන්න උන් විතරක් අදාල කර ගනිල්ලා)

    නමක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, සමහර උන් නම් හරි ආඩම්බරෙන් ජීවත් වෙනවා පරම්පරාගත වාසගම් / නම් එහෙම තමන්ට තියෙනවා කියලා. හැබැයි ඉතින් නම්වල අවුල් එනකොට ඒ අනන්‍යතාවයටත් අවුල් වෙන අවස්ථා තියනවා. එහෙම වෙද්දී සමහර උන් හිතනවා උන්ගේ පෞර්ශයට හානි වෙනවා කියලා. (දැනටත් එහෙම හිතන උන් ඇති) සමහර උන් නම් වයසින් වැඩෙද්දී තමන්ට ඔනි විදියට නම් වෙනස් කරගන්නවා. පරම්පරාව / වාසගම / කුලය උන්ට අදාලම නෑ.

    කතාව කෙටියෙන්- ටික කාලෙකට උඩදී යුරෝපේ හිටපු (පොර තාම යුරෝප් දැන් නම වෙනස් කරලා) මගේ යාලුවෙක් මට කිව්වා. ඒ වෙලාවේ මමත් ඌව බයිට් එකට අරගෙන හිනාවුනා, කතාව හිතලා තේරුම් ගත්තේ නැති නිසා. පොර කිව්වේ පොරගේ නම කිව්වාම ගොඩක් එවුන් පොරට කියනවාලු නම නිකන් ගෑනු නමක් වගේ කියලා. මොකද පර සුද්දෝ උච්චාරණය කරන්නේ (Pronunciation / Accent) වෙනස් විදියට නිසා. (සුද්දෝ කියලා අදහස් කලාට ඉංග්‍රීසි විතරක් නමේ වෙනත් භාෂා කතා කරන උනුත් එක්කම)

    උදාහරණ විදියට - සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ

    • සනු"ජ" / Sanuja = සනු"ජා"
    • රනු"ක" / Ranuka = රනු"කා"
    • නිපු"න" / Nipuna = නිපු"නා"
    • විනු"ර" / Vinura = විනු"රා"
    • මතී"ෂ" / Matheesha = මතී"ෂා"
    • අනුප"ම" / Anupama = අනුප"මා"
    • තිලි"ණ" / Thilina = තිලි"ණා"
    • කවී"ශ" / Kaveesha = කවී"ශා"
    • කාලිං"ග" / Kalinga = කාලිං"ගා"
    • විපු"ල" / Vipula = විපු"ලා"
    අකුරට ඉස්පිලි පාපිලි එකතු උනාම අවුලක් වෙන්නෙ නෑ.
    • ගයේ"ෂ්" / Gayesh
    • දිනේ"ශ්" / Dinesh
    • නවී"න්" / Naveen
    • සන"ත්" / Sanath
    • තරි"ඳු" / Tharindu
    කිරි වාසී උබලාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා, විවේචන, තියේ නම් පහලින් දාගෙන/කියාගෙන පලයල්ලා.
    awasaneta a wenuwata e akura danawa neda dan?
     
    • Wow
    Reactions: HmNRazor

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගෙ නමෙත් පොඩි අවුලක් තිබුණ...
    ඉස්කෝලෙ පොඩි කාලෙ විතරයි ඒක පරහට හිටියෙ...😂😂

    තුන්කල් බලල නම දානවනං,
    හොඳම නම...,
    "මහින්ද කුමාර වික්‍රමසිංහ" 😂
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Online exams ගෙදර ඉදන් කරන්න ගත්ත දා පටන් මාර වාත බං. මෙහෙ exam center එකට ගියාම නම් ඔය මුකුත් නැහැ. මගේ නම ටිකක් දිග නිසා full name. middle name, last name. surname මගුල් ටික එහෙ මෙහෙ කරද්දි හරියට දාගන්න බැහැ. එක සැරයක් Pearson එකෙන් exam එකට face කරන්න දුන්නේ නැහැ ID එකේ පිලිවෙලට නම නැහැ කියල system එකේ. Cisco ලාගෙ max support කරන්නේ අකුරු 40යි.. ඔය වගේ වාත කේස් අම්බානෙක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,244
    113

    Wachana 2k allagena 3 min video ekak hadapu eka manusayek wenne be. Mona hingana hukannekda oi.

    අනාගතේ ළමයි හදලා උන්ට නම් තියන කොට (කොල්ලොන්ට) මේකත් හිතපන්, මොකද උබලා ළමයි හදන්නේ උබලාගේ උවමනාවට නැතුව ළමයින්ට උවමනාවට උන් බලෙන් හැදෙන්නේ නෑ නේ? (ළමයි හදන්න හිතන් ඉන්න උන් විතරක් අදාල කර ගනිල්ලා)

    නමක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, සමහර උන් නම් හරි ආඩම්බරෙන් ජීවත් වෙනවා පරම්පරාගත වාසගම් / නම් එහෙම තමන්ට තියෙනවා කියලා. හැබැයි ඉතින් නම්වල අවුල් එනකොට ඒ අනන්‍යතාවයටත් අවුල් වෙන අවස්ථා තියනවා. එහෙම වෙද්දී සමහර උන් හිතනවා උන්ගේ පෞර්ශයට හානි වෙනවා කියලා. (දැනටත් එහෙම හිතන උන් ඇති) සමහර උන් නම් වයසින් වැඩෙද්දී තමන්ට ඔනි විදියට නම් වෙනස් කරගන්නවා. පරම්පරාව / වාසගම / කුලය උන්ට අදාලම නෑ.

    කතාව කෙටියෙන්- ටික කාලෙකට උඩදී යුරෝපේ හිටපු (පොර තාම යුරෝප් දැන් නම වෙනස් කරලා) මගේ යාලුවෙක් මට කිව්වා. ඒ වෙලාවේ මමත් ඌව බයිට් එකට අරගෙන හිනාවුනා, කතාව හිතලා තේරුම් ගත්තේ නැති නිසා. පොර කිව්වේ පොරගේ නම කිව්වාම ගොඩක් එවුන් පොරට කියනවාලු නම නිකන් ගෑනු නමක් වගේ කියලා. මොකද පර සුද්දෝ උච්චාරණය කරන්නේ (Pronunciation / Accent) වෙනස් විදියට නිසා. (සුද්දෝ කියලා අදහස් කලාට ඉංග්‍රීසි විතරක් නමේ වෙනත් භාෂා කතා කරන උනුත් එක්කම)

    උදාහරණ විදියට - සමහර තනි අකුරින් ඉවර වෙන නම් (ඒ අකුරට ඉස්පිලි පාපිලි නැති) උච්චාරනය කරද්දී පර සුද්දොන්ට හරියට කියාගන්න බෑ

    • සනු"ජ" / Sanuja = සනු"ජා"
    • රනු"ක" / Ranuka = රනු"කා"
    • නිපු"න" / Nipuna = නිපු"නා"
    • විනු"ර" / Vinura = විනු"රා"
    • මතී"ෂ" / Matheesha = මතී"ෂා"
    • අනුප"ම" / Anupama = අනුප"මා"
    • තිලි"ණ" / Thilina = තිලි"ණා"
    • කවී"ශ" / Kaveesha = කවී"ශා"
    • කාලිං"ග" / Kalinga = කාලිං"ගා"
    • විපු"ල" / Vipula = විපු"ලා"
    අකුරට ඉස්පිලි පාපිලි එකතු උනාම අවුලක් වෙන්නෙ නෑ.
    • ගයේ"ෂ්" / Gayesh
    • දිනේ"ශ්" / Dinesh
    • නවී"න්" / Naveen
    • සන"ත්" / Sanath
    • තරි"ඳු" / Tharindu
    කිරි වාසී උබලාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා, විවේචන, තියේ නම් පහලින් දාගෙන/කියාගෙන පලයල්ලා.
    English namak daapan huththo, ponna sinhala nam daagena diwa uluk karan labbak karannada?

    English namak daapan rata gihin aulak natuwa inna puluwn wenna.
    ------ Post added on Nov 21, 2021 at 6:24 PM
     
    • Haha
    Reactions: HmNRazor

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,502
    6,287
    113
    මගෙ නමෙත් පොඩි අවුලක් තිබුණ...
    ඉස්කෝලෙ පොඩි කාලෙ විතරයි ඒක පරහට හිටියෙ...😂😂

    තුන්කල් බලල නම දානවනං,
    හොඳම නම...,
    "මහින්ද කුමාර වික්‍රමසිංහ" 😂
    මහින්ද කුමාර වික්‍රමසිංහ ෂි ජිං පින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇත්තටම ඔය නම් දැමිල්ල මිනිස්සු හදාගන්නෙ නැත්නම් නීතියෙන් වත් හදන්න වෙයි. සමහර එවුන්ට කප්පරක් දිග නම් තියෙනවා. අපේ යාලුවෙක් හිටියා ඌට හෙන දිග වාසගම් කෑලි ගොඩක් තියෙනවා මදිවට උන්ගේ තාත්තගෙ නම් කෑලි තුනක්ද හතරක්ද මූට දාලා මූටත් තව හතරක් විතර දාලා.

    ඇත්තටම එක නමකුයි වාසගමකුයි තිබ්බම ඇති. මගේ ළමයටත් නම් කෑලි තුනක් දැම්මා. ඒත් කතා කරන්නෙ එකකින්නෙ.

    අපේ මල්ලිගෙ ළමයා හම්බුනාම මල්ලි ඌට නම් තුනක් තියලා. එහෙම කොහෙද මමත් තියන්න ඕනෙ කියලා මල්ලිගෙ වයිෆ් තව තුනක් තියලා. උගෙ නම පට්ටන්දරයක් දිගයි.

    නම් ලොකු උනාම කී දෙනෙක්ගේ කාලෙ සල්ලි යනවද? වැරදුනාම තවත් රස්තියාදු. උපරිම අකුරු ගානක් දීලා වැඩිවෙන සෑම අකුරකටම ලොකු ටැක්ස් එකක් ගහන්න ඕනෙ.