Domex එකේ Pickup Request කියන Service එක පාවිචි කරපු අය ඉන්නවද? උන්ගෙ Delivery අවුලක් නැත්ද? 
https://www.domex.lk/pickup-request/
https://www.domex.lk/pickup-request/
මචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?අවුලක් නැහැ.
ගණන් නම් එක එක වෙලාවට එක එක ගණන්. සමහර දාට සෑහෙන්න වැඩි.
Pick up පොර හොඳ එකෙක් නම් ඉක්මනට ඇවිත් ගන්නවා. නැත්තම් දවස් දෙක, තුනත් බලන් ඉන්න වෙනවා කෝල් කර කර.
matabnam Domex, DEX (daraz) tamai setමචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?
anith un serama pissu kelinne. අවුලක් නැහැ.
ගණන් නම් එක එක වෙලාවට එක එක ගණන්. සමහර දාට සෑහෙන්න වැඩි.
Pick up පොර හොඳ එකෙක් නම් ඉක්මනට ඇවිත් ගන්නවා. නැත්තම් දවස් දෙක, තුනත් බලන් ඉන්න වෙනවා කෝල් කර කර.

Expensive item kiyala uba adhas kale monawa da..?මචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?
Camera lenses වගේ itemsExpensive item kiyala uba adhas kale monawa da..?
mama nam yawala tiyenne Laptop, PC parts , wage ewa.
ඒවනම් කොහොමද දන්නේ නැහැ. මම යවනකොට නම් සෑහෙන්න වෙලාව අරගෙන pack කරනවා, පොළොවේ ගැහුවත් වැඩිය දැනෙන්න නැති වෙන්න.Camera lenses වගේ items
මගේ ප්‍රින්ටර් එකක් රෙපයාර් කරන්න කූරියර් සර්විස් එකේ එවන්නද කියලා ඇහුවාම එතැනින් කිව්වා එහෙම එවනවා නම් Prompt Express එකේ එවන්න කියලා. අනෙක් ඒවායේ එව්වාම ඩැමේජ් වෙනවා කිව්වා. ළඟ දී බදුල්ලෙන් එවාපු ප්‍රින්ටරයක උඩ කොටස කැඩිලා ආවා කිව්වා. Prompt Express එකේ එහෙම ඩැමේජ් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ. තාම ප්‍රින්ටරය යැව්වේ නෑ, මේ සතියේ යවන්න ඉන්නේ. කොයිකටත් හෙඳෙටම පැකිං කරලා යවන්න ඕනේ.Bump
එහෙමත් scene එකක් ද!මගේ ප්‍රින්ටර් එකක් රෙපයාර් කරන්න කූරියර් සර්විස් එකේ එවන්නද කියලා ඇහුවාම එතැනින් කිව්වා එහෙම එවනවා නම් Prompt Express එකේ එවන්න කියලා. අනෙක් ඒවායේ එව්වාම ඩැමේජ් වෙනවා කිව්වා. ළඟ දී බදුල්ලෙන් එවාපු ප්‍රින්ටරයක උඩ කොටස කැඩිලා ආවා කිව්වා. Prompt Express එකේ එහෙම ඩැමේජ් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ. තාම ප්‍රින්ටරය යැව්වේ නෑ, මේ සතියේ යවන්න ඉන්නේ. කොයිකටත් හෙඳෙටම පැකිං කරලා යවන්න ඕනේ.
Packing එක අනුව තමා. කොයි Delivery එකෙත් බඩු එහෙ මෙහෙ කරන්නෙ කිසිම ගානක් නැතුව. සමහරු ගහල තියෙනව පාර්සලේ Please Handle with care, බිදෙන සුළුයි කියල ඒත් උන් ඒව වාහනේට දාන්නේ විසිකරල. හොද පැකින් එකක් නැතිනං යවන්න එපා. අත්දැකීමෙන් කියන්නෙමචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?
munge colombo idala kandy package ekak enna 4 days giya. handeling nam loku awulak na. fragile kiyala gahala tibbe e unata box eke side ekak damage wela tibba.මගේ ප්‍රින්ටර් එකක් රෙපයාර් කරන්න කූරියර් සර්විස් එකේ එවන්නද කියලා ඇහුවාම එතැනින් කිව්වා එහෙම එවනවා නම් Prompt Express එකේ එවන්න කියලා. අනෙක් ඒවායේ එව්වාම ඩැමේජ් වෙනවා කිව්වා. ළඟ දී බදුල්ලෙන් එවාපු ප්‍රින්ටරයක උඩ කොටස කැඩිලා ආවා කිව්වා. Prompt Express එකේ එහෙම ඩැමේජ් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ. තාම ප්‍රින්ටරය යැව්වේ නෑ, මේ සතියේ යවන්න ඉන්නේ. කොයිකටත් හෙඳෙටම පැකිං කරලා යවන්න ඕනේ.